
(බණ්ඩාර තල්පත්වැව)
කොළඹ සිට මහව හන්දිය දක්වා ධාවනය කරන දුම්රියට සමගාමීව මහව සිට අනුරාධපුරය දක්වා විශේෂ බස් රථ සේවවක් පවත්වාගෙන යෑමට මහව ලංගම ඩිපෝව අද සිට ආරම්භ කළේය.
මහව සිට අනුරාධපුර වූ දුම්රිය මාර්ගයේ පිළිසකර කටයුතු හේතුවෙන් මාස හයකට එම මාර්ගය වසා තැබේ.
එම නිසා උතුරු දුම්රිය මාර්ගයේ ධාවනය වූ සියලු දුම්රියන් කොළඹ කොටුවේ සිට මහව හන්දිය දක්වා ධාවනය කරවීම සිදු කරයි.
මහව සිට කොළඹ කොටුව දක්වා ධාවනය කරන දුම්රියවලට සමගාමීව අනුරාධපුරයේ සිට මහව දක්වා එම ලංගම බස් ධාවනය කටයුතු සිදු කරන බව ඩීපේ අධිකාරි නිමල් සේනාරත්න මහතා පැවැසීය. දැනට ලංගම බස් රථ 13 පමණ සේවයේ යොදවා ඇත.




2025 දෙසැම්බර් මස 18
235
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
174
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දුම්රිය මගීන්ට පහසු කරන්න මහවෙන් විශේෂ බස් සේවාවක්