(මහින්ද නිශ්ශංක)
කොළඹ කොටුවේ සිට පෙරවරු 8.53 අඹේපුස්ස දක්වා ධවනය වූ දුම්රිය සහ 8.45ට කළුතර දක්වා ධාවනය වූ දුම්රිය දෙක තාවකාලිකව අවලංගු කිරීමට තීරණය කළ බව දුම්රිය දෙපාර්තමේන්තු උසස් නිලධාරියෙක් පැවැසීය.
මෙම දුම්රිය දෙකේ ගමන් කිරීමට ප්‍රමාණවත් මගීන් නොමැති නිසා මෙම දුම්රිය දෙක ධාවනයෙන් ඉවත් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොවිඩ් බෝ කරන්න ප්‍රධාන සහයෝගය දෙන්නේ දුම්රිය දෙපාර්තමේන්තුව. හිටිගමන් දුම්රිය අවලංගු කරනවා. මගීන්ට කිටි කිටියේ හිරවෙලා යන්න තියෙන්නේ. ඩෙල්ටා පතුරුවන්නේ කෝච්චිය... මොලේ තියෙන කෙනෙකුට දුම්රිය මුල් පුටුව දීපල්ලා...