IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


දුම්රියේ තැපැල් මැදිරි අද ගලවයි

(මහින්ද නිශ්ශංක)

තැපැල් සේවක වර්ජනය හේතුවෙන් අද රාත්‍රී ධාවනය කෙරෙන කොළඹ කොටුව  - බදුල්ල , බදුල්ල - කොටුව , කොටුව - ගාල්ල රාත්‍රී තැපැල් දුම්රියන්හි තැපැල් මැදිරි ඉවත් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

තැපැල් දෙපාර්තමේන්තුවට මගින් කළ දැනුම්දීමක් අනුව තැපැල් දුම්රියවලින් තැපැල් මැදිරි ඉවත් කරන බව ද දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි.

තැපැල් මැදිරි ඇත්තේ කොළඹ - බදුල්ල , බදුල්ල - කොළඹ හා කොළඹ - ගාල්ල යන දුම්රියවල පමණක් බවත් අනිකුත් තැපැල් මළු ප්‍රවාහනය කෙරෙන බවත් දුම්රිය දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පවසයි.

 



අදහස් (1)

දුම්රියේ තැපැල් මැදිරි අද ගලවයි

nihal Thursday, 29 May 2025 07:53 PM

ඉතාම කඩිනමින් යුද හමුදාවේ 50 දෙනෙක් ඉන්දියාවට යවලා දුම්රිය රියදුරන් ලෙස පුහුණු කරවන්න... සූදානම් පිට තබන්න. වර්ජනය කරන අය එළියට ඇදලා දාන්න...

:       1       16

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 394 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 228 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1020 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site