
(යොහාන් භාසුර)
දුම්රිය තාක්ෂණ ශිල්පීන් සහ දුම්රිය තාක්ෂණ ශිල්පී සහායකයන් පැය 24ක සංකේත වැඩවර්ජනයක අද (26) පෙරවරුවේ ආරම්භ කළ බව ශ්‍රී ලංකා පොදුජන දුම්රිය සේවක සංගමයේ ලේකම් නදීර මනෝජ් මහතා පැවසීය.
අතිකාල ගැටලුවට විසඳුම් ඉල්ලා අද පෙරවරුවේ 7.00 සිට පැය 24ක කාලයක් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බව මනෝජ් මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුම්රිය සේවයේ මේ විකාර නවත්තන්න කොයි රජයටවත් බැරිනම් කලමනාකරනය පෞද්ගලික අංශයට භාර දෙන්න. වෙන උත්තර නෑ.ඉන්දීය දුම්රිය සේවය ආදර්ශයට ගන්න. අපේ ඉන්න ඉන්ජිනේරුවන්ට සහ තාක්ෂණ ශිල්පීන්ට ඔවුන්ගේ පුහුණු සාමාන්‍ය සේවකයෙක් කරන දෙයක්වත් කරගන්න පුළුවන්ද කියල සැකයි. වැඩ බැරි වුනාම වර්ජනය කරනව වගේ පේනව..