IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


දුම්රිය ගමන්වාර 42 ක් හෙට සිට අවලංගුයි

(යොහාන් භාසුර)

දුම්රිය ධාවන කාර්ය මණ්ඩලය හිඟය හේතුවෙන් හෙට (12) සිට කාර්යාල දුම්රිය ඇතුළු දුම්රිය ගමන්වාර 42 ක් නැවත දැනුම් දෙන තෙක් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ඒ අනුව ප්‍රධාන මාර්ගයේ ගමන්වාර 20 ක්, පුත්තලම් මාර්ගයේ ගමන්වාර 4 ක්, කැලණිවැලි මාර්ගයේ ගමන්වාර 2 ක් සහ මුහුදුබඩ මාර්ගයේ ගමන්වාර 16 ක් මෙසේ අවලංගු කර ඇති අතර එම දුම්රිය ධාවන නැවත ආරම්භ කරන දිනය පසුව දැනුම්දීමට නියමිතය.

 



අදහස් (1)

දුම්රිය ගමන්වාර 42 ක් හෙට සිට අවලංගුයි

Lalla Wednesday, 11 January 2023 08:56 PM

දුම්රිය පෞද්ගලික අංශයට දීමේ මූලික පියවර. නාකි තියාගෙන තරුණ පරපුරට දුම්රිය තහනම් කලාපයක් කරගෙන ඉන්න ඉහඳ පණුවන් නිසා තමයි දුම්රිය කඩාවැටීමට මූලික හේතුව. අලුත් එන්ජිමක් එන්න කලින්ම ඒක අසාර්ථකයි කියනවා. ඉගෙනගෙන ධාවනය කරන්නට බැරිකම... බේබදුකම අතිකාල පෙරේතකම පිරුණු අපතයින් පිරුණු ජරාජීර්ණ රාජ්‍ය ආයතනයකට හොඳම උදාහරණයි...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 227 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 173 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site