IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


දුම්රිය ගේට්ටු මුරකරුවන් වැටුප් වැඩි කරන්නැයි ඉල්ලයි

(නිමල කොඩිතුවක්කු)

දුම්රිය ගේට්ටු මුරකරුවන්ගේ දෛනික වැටප ඉහළ නංවන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව දුම්රිය ගේට්ටු මුරකරුවන්ගේ සංගමය පවසයි.

මේ වන විට දෛනිකව තමන්ට ලැබෙන්නේ රුපියල් 250ක වැනි සුළු දීමනාවක් පමණක් බවත්  එහි ප්‍රකාශකයකු සඳහන් කළේය.

එය ප්‍රමාණවත් නොවන බැවින් තම වැටුප් වැඩි කිරීමට කඩිනමින් අවශ්‍ය පියවර ගන්නයි රජයෙන්  ඉල්ලීමක්  කරන බවත් එම ප්‍රකාශකයා කීවේය.

මේ වන විට අනාරක්ෂිත දුම්රිය ගේට්ටු 655ක් සඳහා දුම්රිය ගේට්ටු මුරකරුවන් 2065 දෙනෙකු රාජකාරී සිදු කරනු ලබයි.



අදහස් (1)

දුම්රිය ගේට්ටු මුරකරුවන් වැටුප් වැඩි කරන්නැයි ඉල්ලයි

Pradeep Kumara Saturday, 20 January 2024 01:59 PM

එක ගේට්ටුවකට මුර කරුවන් තිදෙනෙකුටත් මඳක් වැඩිවෙන්න යොදවා තිබෙනවා. මේ සංඛ්‍යාව ගේට්ටුවකට දෙදෙනෙක් වන ලෙස අඩුකර ඔවුන්ගේ වැටුප් වැඩිකර දෙන්න...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 42 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 130 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 930 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site