
(යොහාන් භාසුර)
දුම්රිය දෙපාර්තමේන්තුවේ ආසන වෙන් කිරීමේ කටයුතු අගෝස්තු මස 1 වන දින සිට පෙරවරු 10.00 ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
ආසන වෙන් කිරීමේ කටයුතු මේ වන විට රාත්‍රී 07.00 ට ආරම්භ වන අතර නැතවත් පෙර පරිදි පෙරවරු 10.00 ට ආරම්භ කිරීමට වේලාව සංශෝධනය කරන බවද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS