ඉන්ධන රැගත් දුම්රියක් හා මගී දුම්රියක් වේයන්ගොඩ, කීනවල හා වදුරව දුම්රිය ස්ථාන අසළදී ගැටීමෙන් විස්සක් පමණ සුලු තුවාල ලබන්නට ඇතැයි දුම්රිය ආරංචි කියයි. ඇංජිමේ දෝශයක් නිසා මගී දුම්රිය නතර කර තිබූ බවත් එහි ගැටීමෙන් පිටුපසින් පැමිණි ඉන්ධන දුම්රියේ ටැංකිදෙකක් පීලි පැණ ඇත.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙච්චර දියුණු තාක්ෂණයක් තියෙද්දි මෙහෙම වෙන එක පුදුමයි
බලන්නකෝ දැන් ඇමතිවරු බොරු කයිවාරු ගහන්න පටන් ගන්න හැටි
අහිංසක මිනිස්සු වැරැද්ද කාගේ උණත් විදවනවා.ැන්තිමට වන්දි ගෙවන්න වෙන්නෙත් අහිංසක මිනිස්සුන්ගේ සල්ලි වලින්ම තමයි
දැන් කියාවි වාර්තාවක් දාන්න කියලා .වැඩක් නෑනේ
ආසියාවේ ආශ්චර්‍යයට යන ගමනෙදි මෙහෙම දේ සිද්ධ වෙනවා....
මෙතරම් සංනිවේදන දියුණු යුගයක දුම්රිය සේවය් සංනිවේදනය දුර්වලයි. ඩ්‍රයිවර්ලට Hand Phone ඒක ගානේ දුන්නානම් ප්‍රශ්නය බොහෝ දුරට විසදෙයි දුම්රිය අංක 465 මම ඉන්නේ ..... ඔබේ දුම්රිය කොහෙද ...??????
ලංකාවෙ අපිට අලුත් දෙයක් නෙමෙයිනේ.........
දැන් කියයි බ්‍රේක් වැඩකරන්නෙ නෑ කියල ගිය පාර වගේම.
හවස කොළඹදිත් මේ වටග් දෙයක් වෙන්න ගියා.....දැන්නම් දුම්රිය සේවය හරිම දෝෂ සහිතයි......
ප්‍රවාහන ඇමති තුමනි, වැදල කියන්නම්............ඉල්ලා අස්වෙන්න........එපා....
දැන්තියෙන කෝච්චි දුම් දමන්නෑනේ.............
මිනිස් ජීවිත වලට අනතුරක් නොවී බේරුන එකම ඇති...
මෝටර් රථ හදිසි අනතුරුවලට මුහුණ පාන්නේ හයි ස්පීඩ් ගිහින් වැඩිකමට. එත් දුම්රිය අනතුරුවලට මුහුණ පාන්නේ හිමින් ගිහින් වැඩි කමටමයි
මොනවා කිව්වත් අපේ රට තවම විසිවන සියවසේ......
මේක මහ අප්‍රබ්බ්‍රන්ශයක් නේ....මෙතනත් විදේශීය කෘමන්ත්‍රනයක් තියේද කියල සොයල බලන්න ඕන...............
ඔහොම හැප්පුණාම කෝච්චි කීයද ඉතුරු වෙන්නේ
මෙවැනි අනතුරු වලට පූධාන හේතුවක් තමයි අපේ තොරතුරු දැනුමි දීම්වල (INFORMATION) තිබෙන්නාවු දුර්වතාවයන්. සමහරක් අවස්ථාවල වැරදි දැනුම් දීම් නිසා ළමුන් මිනිසුන් අනතුරට පත්වනවා පමණක් නොව මරණයට පත්වන අවස්ථාද එමටයි. දැන් පවතින තත්වයන් අනුව ජේආර් මහත්තය කිවුවා වගේ තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසා ගතයුතු කාලයක් රථ වාහන අනතුරු මත්ද්‍රව්‍යය දුෂන සහ ඝාතනය කිරීම් යනාදි සියල්ලන්ගෙන්ම
පිස්සු කෝච්චි
එයා බේරිලා ......ඇති යන්තම්......
දුම්රිය දෙපාර්තමේන්තුවේ සමහර එන්ජින් දැන් පරණයි ගොඩක්.නරකද මාරු කළොත්?
කවුද දැන් වෙච්ච හානියට ගෙවන්නේ? මිනිස්සුන්ගේ සල්ලිම තමයි ඉතිං යොදවන්නේ
පාරවලුයි රේල් පාරවලුයි දෙකේම වැඩි වෙනසක් නෑ වගේ.
සිග්නල් වැඩ කරලා නැද්ද?
අතේ තියෙන හෑන්ඩ් ෆෝන් 1න් කෝල් 1ක් ගන්න බැයිනම් රේල් පීල්ලකට තියන්න....
නොසැලකිලිමත් රියදුරන්ය හා නියාමක වරුන්ට නිසි දඩුවම් දියයුතුයි...