මහින්ද නිශ්ශංක
දුම්රිය වර්ජනය තෙවැනි දිනටත් ක්‍රියාත්මක වු අද (10) උදෑසන හා සවස්වරුවේ දුම්රිය 19 ක් ධාවනය කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
මින් දුම්රිය නවයක් උදේ වරුවේ පිට පළාත්වල සිට කොළඹ දක්වා ධාවනය වු අතර පස්වරුවේ කොටුව සහ මරදාන සිට දුම්රිය 10 ක් අනුරාධපුරය,මහනුවර,රඹුක්කන,මහව, ගාල්ල, මාතර,හලාවත,අවිස්සාවේල්ල සහ පොල්ගහවෙල දක්වා ධාවනය කළ බව දෙපාර්තමේන්තුව පවසයි.
හෙට (10) දිනයේ දුම්රිය කීපයක් ධාවනය කිරිමට සැලසුම් කරන බව දුම්රිය දෙපාර්තමේන්තු ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ පළමු පුරවැසියා, රජය අප්‍රසාදයට පත් කිරීම තම එකම අභිප්‍රාය කොටගත් රටක, මහජනතාවට දෙවියන්ගේ පිහිටවත් නොලැබෙන හැඩයි.
සෑම්, ඇයි ඔය විදියට අසාධාරණ විදියට වර්ජන කරන කොට හොඳයි කියලද කියන්න ඕනේ. අනික හමුදා සෙබළුන් වන අපි වර්ජන වලට කැමති නැත.