මෙතෙක් කාලයක් තම මවුපියන් සමග ජීවත් වූ තිස් තුන් හැවිරිදි ප්‍රියංකා චොප්රා යාරි මාවතේ පිහිටි නිදන කාමර පහකින් යුත් නිවසින් සමුගනිමින් දෙමාපියන්ටද සමුදෙන බැව් පැවසීම මේ වනවිට බොලිවුඩයේ කතාබහට ලක්වන පුවතක් වී ඇත.මුම්බායිහි තවදුරටත් නොසිටින බව පවසන ඇය,තමන්ගේම ලෝකයක් සොයා ඉදිරියේදී හොලිවුඩයෙන් නිවසක් මිලදී ගනු ඇතැයිද ඇතැම් මාධ්‍ය වාර්තා කරයි.ඒ අනුව එම නිවස ඇතැම් විට ඉන්දීය රුපියල් කෝටි 35ක අගයක් ගනු ඇතැයි එම වාර්තා අදහස් පළ කරන අතර, මේ පිළිබඳ අදහස් දක්වමින් ප්‍රියංකා පවසන්නේ බොහෝ විට එම අගයන් නිවැරදි වනු ඇති බවයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd