දොම්පේ පොලිස් අත්අඩංගුවේ දී මියගිය ත‍්‍රිරෝද රියැදුරු පී.ඒ. ගයාන් මහතාගේ (29) අවමඟුල පැලහැල දී අද ඉතා සාමකාමීව සිදුවූයේ සන්නද්ධ හමුදා භටයන්ගේ දැඩි ආරක්ෂාව මැද්දේය. අවි බිමට හරවා ගත් සෙබළු සොහොන් බිම වටා වැටක් සේ සිටි අතර මිහිදන් කිරීමේ කටයුතු මිනිත්තු තිහකටත් අඩු වේලාවකින් අවසන් විය. කඩ සාප්පු වසා තිබිණි. ත‍්‍රිරෝද ද ධාවනය නොවීය.
1
නගර කපාගෙන දිවිනසා ගත්තාද? නැතිනම් සැලසුම් සහගත නිහඬ කිරීමක්ද? අබිරහස් මරණයක සැඟවුණු මනෝවිද්‍යාව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ දැන් අවුරුදු කීයකට කලින් මිනිසුන් මරණයට පත් වුණේ දැඩි යුද්ධය නිසා. නමුත් දැන් මිනිසුන් මරණයට පත්වෙන්නේ ස්භාවිකව නොව රිය අනතුරු හෝ කිසියම් මිණීමැරුමකින්.එය රටට බලවත් හානියකි.
සාමාන්‍ය මිනිසුනුත් හමුදා ගෞරව සහිතව අවසන් කටුතු කරන ලොව එකම රට ශ්‍රී ලංකාවය මේ රටේ මිනිසුන් පුදුම පිනක් කරලා තියෙන්නේ අවාසනාවට අපිට එහෙම නැනේ (කෞ)
ත්‍රස්තවාදීන්ගෙන් බේරාගත් රට දිනෙන් දිනම විනාශයට යනවා දුකයි
වැද්දන්ගෙන් පැවතෙන්නාවූ ජනතාවක් සිටින මේ රටේ කාලෙන් කාලෙට මේ රටේ නොයෙක් හේතු අනතුරු විප්ලව යුද්ද නිසා මිනිස්සු අකාලයේ මැරෙනවා . දේශපාලනය නිසා මිනීමරාගන්නවා. (බ)