(අජන්ත කුමාර අගලකඩ)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක ලෙස හිටපු මහලේකම් දුමින්ද දිසානායක මහතා පත්කර තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේදී අද (3) රැස්වු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාව සහ සමස්ත ලංකා කාරක සභාවේ දී මෙම තීරණය ගැනිණ.
පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සඳහා මෙම තාවකාලික නිලධාරි මණ්ඩලයක් පත්කර ඇති අතර එම තාවකාලික නිලධාරි මණ්ඩලයේ සහභාගීත්වයෙන් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වීමට තීරණය කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අසනේවත් සංවිධානය කරගන්න පුළුවන් වෙයිද?
රටම පරාදයි............
අර "ගොඩනැගිල්ලේ හුටපටේ ලිහල ගියොත් හොදා" අලුත් තනතුරු ගන්න කලින්... තේරුණා නේද ? අඩු තරමින් නිකරුනේ ගෙවපු මහජන මුදල් අපහු බාරදීලා ගියොත් හොඳයි.
එකත් ඔළුගෙඩි මාරුවක් විතරයි. මහින්ද දැනටමත් අනුශාසක කෙනෙක්.