
(නිමන්ති රණසිංහ)
ජනාධිපති ලේකම් කාර්යාලයට අයුතු ලෙස ඇතුළු වූයේයැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ප්‍රවීණ නිළි දමිතා අබේරත්න මහත්මිය රුපියල් ලක්ෂ පහක ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (12) නියෝග කළේය.
මෙම සිද්ධියට අදාළව තම සේවාදායකයාට ඇප ලබාදෙන ලෙසට ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා මෝසමක් මගින් අධිකරණයට ඉදිරිපත් කල කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙලෙස ලබා ලබා දුන්නේය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමගි ජන බලවේගය කියන්නේ කොන්ද පණනැති නායකයෙක් ඉන්න පක්‍ෂයක්... ඉතින් ඒ පක්‍ෂයේ ඉන්න හැම ගිරවාම ඒ ගිරාපෝතකයා කියන දේ කියවනවා. අනේ බැරිද ගිහිල්ලා උතුරේ අත්අඩංගුවට ගෙන සිටින තමිල් අරගල නායකයින් වහාම නිදහස් කරන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරන්න..! හොඳ වෙලාවට සජිත් යුද්ධ කාලේ නිධන් ගැන හිත යොමුකළේ... වැරැදිලාවත් තමිල් අරගල නායකයින් නිදහස් කරන්න කියලා ඔය විදියට එදා බන්ධනාගාරය වෙත ගොස් තිබුණා නම් අද ප්‍රභාකරන් ජනාධිපති පුටුවේ ඔබතුමා ඔය විදියට ඕපදූප කියවන විපක්‍ෂයේ.. රටේ ජාතික ගීය 'තමිල් වනක්කම්' කියලා කියැවේ..!
හරි පදනමක් නැතිව ඔහේ අත් අඩංගුවට අරගෙන එක එක කට්ටියගේ බලපෑම් මත නැවතත් එළියට දාපුවම වෙන්නේ මේ වගේ රටට සත පහක වැඩක් නැති අරගලය නමින් තම මඩි තර කරගත්තු කොටි ඒජන්තයින් මෝඩයින්ට වීරයින් වෙනවා.
රටට හෙණ ගැහුවත් කඩේ යන කෙනෙක්. ඔය කියන අය නායකයින් වුණාට රටට හෙණයක්... හීනෙන්ද නැගිට්ටේ...?
ජාතිවාදය විකුණලා බලයට ඇවිත් සිංහල, බෞද්ධ නායකයා හොඳටම කළා නේද?
සනත් නිශාන්ත ආයේ කියන්න බලන්න ඒක "විනිසුරුවන් අරගලකාරයින්ට සුටුස් ගාලා ඇපදෙනවා... වැඩක් නෑ. අත්අඩංගුවට ගත්තට" කියලා
තමිල් වනක්කම්... දැන් ඔය පරණ නම අයින් කළාද? පවු ඔයා කඩේ ගිහිල්ලා පාන්ද හම්බ වුණේ?
අරගලයට ජයවේවා..! රනිල් සහ පොහොට්ටුවේ සෙට් එක එකතුවෙලා රට තවත් බංකොළොත් කරන්නයි යන්නේ...!
දෙමළ ඩයස්පෝරාවෙන් ගත් මුදල්වලට මොකක්ද වුනේ..?
අරගලයට හේත්තු වී NGO සල්ලි වලට කුලියට කහින මහා මානව හිතවාදිනියන් ගැන කතා කරන්නේ අයි? ඒ කාලයේ ඇයට සිටි ප්‍රතිවාදිනිය දැන් ඇප ලබා එනවිට වැළඳ ගත්තාද, ගනුදෙනු කරුවන් බෙදා ගැනීමට බැරිව දෙදෙනා කෙහෙවළු පටලාගත් හැටි ලෝකයා දනී. තවදුරටත් අහිංසක මිනිසුන් මුලා කරමින් රඟනා එකට තිත තැබීමට කාලයයි දැන්...!
කෙනෙක් බලයට එන්නේ ජනතා කැමැත්තෙන්. ජාතිවාදය නිසා බලයට එනවා නම් ඒ ජාතිවාදයට සිංහල ජනතාවගේ තිබෙන කැමැත්ත නිසා. ඔය ටික තේරෙන්නේ නැති ගොබ්බයින්ද ඉන්නේ..? සිංහල ජාතිවාදයට කැමැති නිසා අනිකුත් අවශ්‍යතා පැත්තක දාලා ජාතිය රැකගන්න ඡන්දය දෙනවා. එසේ නොකළා නම් බෞද්ධ පන්සල්, ඉඩම්වලත් හම්බයින් ගෙවල් හදලා...