අම්පාර දෙමටඇල්ල ගමේ බදාදා රාත්‍රී 7.13 සිට සෙලවීම් තුනක් සිදු වු බව ගැමියෝ කියති.
දේපළ හෝ මිනිසුන්ට කිසිදු හානියක් සිදු වී නැත.පසුගිය ජනවාරී පෙබරවාරි මාසයේද මෙසේ භූ කම්පන සිදු වී ඇතැත් එයට හේතුව නිසි අයුරින් සොයා ගැනීමට නොහැකි විය. එය වෙනත් ක්‍රියාවක ප්‍රථිපලයක් විය හැකියයි විද්‍යාඥයෝ කියති.
මෙම කම්පන ගැන සොයා බලන බව පතල් හා භූ විද්‍යා කාර්යාංශය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකය වෙනස් වෙනවා..! (ස)
මම නම් දන්නේ ලෝක ගෝලය තමා වටේ කැරකි කැරකී කක්ෂය වටේ ගමන් කරනවා කියලයි. පෘතුවිය ඇලවීම ටික ටික වැඩිවෙනවා කියලා විතරයි. භූමි කම්පා වෙන්නේ කොහොමද කියා කියන්න මම දන්නේ නැහැ. මම විද්‍යාව කරලා නැහැ. අපේ ඉස්කෝලේ විද්‍යා ගුරුවරු හිටියෙත් නැහැ ඉගැන්නුවෙත් නැහැ. දැන් මම ඒ ගැන දුක් වෙනවා. (නි)
සමහරු කියාවිද දන්නේ නැහැ ඕකත් ඒ පැත්තේ තියෙන කර්මාන්ත ශාලාවක් එහෙම නැත්නම් වෙනත් සංවර්ධන කටයුත්තක් නිසා වෙනවා කියලා. (ස)
අපි නම් හරියටම දන්නේ නොදන්න බව පමණයි. විද්‍යාව හිස මුදුනින්ම පිළිගන්න අයට තේරෙන්නේ විද්‍යාවම විතරයි. නියම ධර්ම අනුව මේ දේවල් වෙනවා. පෘතුවිය අභ්‍යන්තරය ගැන දැනුම හරිම අල්පයි. (ස)
හේමන්ත ඔබ හරි.. විද්‍යාව කියන්නෙත් ඔය ධර්මයම තමා. පෘතුවියේ වෙනස්වීම් චලනයන්. නිතර නිතර සිදුවෙන්නේ කලින් දැනුම් දීල නොවේ. (ස)