තරුණයන් ඇතුළු පිරිස් වලට විකිණිම සදහා ඉන්දියාවෙන් ගෙන ආ බව කියන දුම් කුඩු කිලෝ 32 ක් කටුනායකදි අත්අඩංගුවට ගත් බව රේගුව කියයි
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුං කුඩු.... හා...හා.... එතකොට අර කුඩු වලට මොකද කරන්නේ?
අනුත්තරා 2012-06-15 13:06:19 "අනේ අද හරි ලස්සනයි මේ වෙබ් පිටුව හැමදාම මෙ වගේ අපිට ඉගෙන ගන්න යමක් පළ වෙනවා නම් අපි හරි ආසයි.කරුණාකර කුණුහරුප මඩ ගසා ගැනීම් සිදු නොකර මෙවැනි කරුණු පළ කරන මෙන් ඉතාම කරුණාවන් ඉල්ලා සිටිමි." මේ,ඔයාගේ වාසගම හේවගේ නේද?
නිවැරදි සමාජ කතිකාවතක් සිදුවිය යුතු කාලවකවානුවල අපි වර්තමානයේ සිටින්නෙමු.එබැවින් මානව චර්යාවන්හි නිවැරදි දිශානතිය කෙසේ සකස් විය යුතුදැයි නූතන සන්නිවේදන මාධ්‍ය හරහා ජනතාවට අවබෝධයක් ඇති කළ යුතුය.එවිට මෙවැනි දුර්දාන්ත සිදුවීම්වලන් සමාජය ගලවාගත හැකිය.
හච්චින්...
අපෙත් මාමා කෙනෙක් උන්නා උගේ වැඩත් පැන පැන දුම් කුඩුම අල්ලන එක..!!
අයිය මල් ගහන්න දන්නෙත් නෑ කඩු ගහන්න දන්නෙත් නෑ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ , කියන දෙයක් කෙටියෙන් කියනවද?
ඔන්න හරි. ළොකු ලොකු කුඩ්ඩො අතෑරල පුන්චි දුන්කුඩ්ඩෙක් අල්ලල දඩයක් ගහන්න. එතකොට ඔයාල රස්සාව හරියට කළේ නැහැ කියල පඩි නොදී ඉන්ඩත් බෑ. කුඩු ඇල්ලුවෙ නැහැ කියල අපිට සද්දෙ දාන්ඩත් බෑ. නියම කෙලිය.
අනේ කුඩු ගැන ඉගෙන ගන්න පත්තර බලන නංගිලා ගැනයි මට දුක.ඉස්කෝලෙ ගියානම් පොතක් පතක් බලාගෙන,සිල් ගන්න ගියානම් බණක් භාවනාවක් කරගෙන හිටියනම් නේද හොද?
හැදෙන ගහ දෙපැත්තෙන් දැනේ කිවුවලු. ලස්සන වෙබ් පිටුව බලන්නේ කුඩු දෝනි කෙනෙක්ද කියලා සැකයි
නියමයි අල්ලන්න මත්කූඩු ස්තූතියි.
අනාගාමී ඡත්තපාණී උපාසක 2012-06-14 22:54:50 ලොකු හාමුදුරුවෝ 2012-06-14 22:02:37 නතාෂා සෙව්වන්දි 2012-06-14 21:51:50 මිස්ටර් හේවගේ, ඔයාගේ මේ සරල භාෂෘවෙන් දාපු කමෙන්ට්ස් දැකලා දැන් කුඩ්ඩෝ හුග දෙනෙක් කුඩු ගහන එක නවත්වලලු
නතාෂා සෙව්වන්දි 2012-06-14 22:20:01 "ඇයි දුම්කුඩු තරුණයන්ටම විකුණන්නේ." මේ මිස්ටර් හේවගේ,ඒවා තරුණයින්ටම විකුණනවා නෙමෙයි.ඒවා වැඩි හරියක් මිළදී ගන්නේ තරුණයින්.ඒකවත් තේරෙන්නේ නැද්ද?
පබෝධා හංසිනී 2012-06-14 19:38:55 "මෙරට තරුණ පිරිස් වනසා දමා සිංහල බෞද්ධ ජාතිය දුර්වල ජාතියක් කිරීමේ අරමුණින් පරගැති විජාතික පිරිස් විසින් සිදුකරන ක්‍රමන්ත්‍රණකාරී ක්‍රියාවල තවත් සැඟවුණු පැතිකඩක් රේගුවේදී මෙසේ අත්අඩංගුවට පත්වීම නිසා හෙළි දරව් වී තිබේ." ඒකනම් ඇත්ත මිස්ටර් හේවගේ .අර සිංගප්පූරුවේ ඉන්න කෙනෙත් භාගයක් විජාතිකලු
මල්ලී ඕවත් වැඩද..
මල්ලි ඕවත් වැඩද?
දුම්කුඩු කියන්නෙත් කුඩු වගේම දෙයක්ද?අනේ අපිනම් ඔවා දන්නේ නෑ
දුම් කුඩු කියන්නේ මොනවගේ දේකටද?????? අනේ අපිනම් දන්නෑ....
ඇත්තටම මොනවද ඔය දුම් කුඩු කියන්නේ?
පවතින සමාජ ක්‍රමය හා නීතියේ හිඩැස් භාවිතා කරමින් කෙසේ හෝ මුදල් ඉපයීම අරමුණු කරගත් නොමිනිසුන් හට ඕනෑම දෙයක් කර මුදල් ඉපයීමේ මාර්ගද අද විවරව තිබෙනු පෙනෙයි.මිනිසුන්ගේ හෘද ශාක්ෂිය මියෑදුණු විට බලසම්පන්න විය යුත්තේ රටක නීතියයි.මිනිසුන් පුද්ගල සදාචාරයෙන් ඈත් වෙත්ම නීති රීති දැඩිවෙයි.නමුත් නීතියෙන් පමණක් පුද්ගලයෙකුගේ සදාචාරය ඇතිකළ නොහැකිය.නීතිය සදාචාරය ඇතිකිරීමට උපකාරවත් වියහැකි මෙවලමක් පමණකි.බුද්ධිමත්වූ උගත්වූ එමෙන්ම සදාචාරාත්මක වූ හෘද ශාක්ෂිය ගරුකරන අය හට සදාචාරය නීතියේ අනවශ්‍ය බලපෑම් වලින් තොරව ඇතිකරගත හැකිය.නමුත් සෑම දෙනෙකුටම ඒ තත්වය පොදු වූවක් නොවේ.බහුතර පුද්ගලයින්ට මේච්චල් කිරීමට නීතිය නැමැති කෙවිටි පහර නොතිබුණහොත් ඒ අය කරන්නේම දුර්දාන්ත සමාජ විරෝධී ක්‍රියාය.එබැවින් ඒ අය හික්මවීම සඳහා නීතියේ අවශ්‍යතාව පැණෙයි
හිමාලි මහේෂීකා අමරසිංහ 2012-06-15 15:09:12 "නිවැරදි සමාජ කතිකාවතක් සිදුවිය යුතු කාලවකවානුවල අපි වර්තමානයේ සිටින්නෙමු.එබැවින් මානව චර්යාවන්හි නිවැරදි දිශානතිය කෙසේ සකස් විය යුතුදැයි නූතන සන්නිවේදන මාධ්‍ය හරහා ජනතාවට අවබෝධයක් ඇති කළ යුතුය.එවිට මෙවැනි දුර්දාන්ත සිදුවීම්වලන් සමාජය ගලවාගත හැකිය." මේකත් ආචාරියා ගන්න තියෙනවා.
දුම්කුඩු යනුවෙන් මෙහි දක්වා ඇත්තේ සාමාන්‍ය දුම්කුඩු පිළිබඳව විය නොහැකිය.මන්ද ඒවා පොලීසියෙන් අත්අඩංගුවට නොගන්නා නිසාය.ඒ නිසා මෙහි දුම්කුඩු වශයෙන් දක්වා ඇත්තේ සාමාන්‍ය දුම්කුඩු නොව ඒ නමින් ඇති මත්ද්‍රව්‍යයක් වියහැකිය.
මෙරට තරුණ පිරිස් වනසා දමා සිංහල බෞද්ධ ජාතිය දුර්වල ජාතියක් කිරීමේ අරමුණින් පරගැති විජාතික පිරිස් විසින් සිදුකරන ක්‍රමන්ත්‍රණකාරී ක්‍රියාවල තවත් සැඟවුණු පැතිකඩක් රේගුවේදී මෙසේ අත්අඩංගුවට පත්වීම නිසා හෙළි දරව් වී තිබේ.
අයුක්තියට ඉඩ ලබා නොදී රටට හානිකර අන්දමින් ගෙන ආ හොරබඩු සිය ජීවිත තර්ජන ගැනවත් නොසිතා මෙසේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධව ශ්‍රී ලංකා රේගුවට අපි ස්තූතිවන්ත වෙමු
වම් පැත්තෙන් ඉන්නෙ අපේ කල්‍යාණරත්න මහත්තය නේද?
ඇයි අනේ මේ ටයි දාගෙන දුම්කුඩු හොයන්නේ?
හෝ හෝ මෙ මහත්තුරැන්ගේ මුනත්තහඩුටික පිංතුරෙට ලස්සනට වැටිල තියෙනවා. රගපාන්න දන්නෙම නෑවගේ?බලාගෙන චිබුහුමියයි ඇයි දුමිකුඩුනේ?
දැන් ඩෙංගු නිසා දුම් ගහන්න ගේන්න ඇති
අනේ අද හරි ලස්සනයි මේ වෙබ් පිටුව හැමදාම මෙ වගේ අපිට ඉගෙන ගන්න යමක් පළ වෙනවා නම් අපි හරි ආසයි.කරුණාකර කුණුහරුප මඩ ගසා ගැනීම් සිදු නොකර මෙවැනි කරුණු පළ කරන මෙන් ඉතාම කරුණාවන් ඉල්ලා සිටිමි.
ඕක එළියට දා ගන්න බැරි වුණාද හැබෑටම?කී දෙනෙකුට ගොඩ යන්න තිබුණු අවස්ථාවක්ද නැතිකළේ?
දුම් කුඩු කරල පැකට් කරල ගෙනල්ල..
කටුනායකදී මේවා අත්අඩංගුවට නොගත්තා නම් මේ වන විටත් රට පුරාම මේවා බෙදා හැරලා අවසන් වෙලා.දැන් මේක පිටිපස්සේ ඉදලා මේ වැඩේ කරපු කට්ටිය කලබල වෙලා ඇති.හතර අතේ දුව දුව දේශපාලකයෝ පස්සේ දුව ඇවිද මේ දුම්කුඩු තොගය නිදහස් කරන්න බලනවා ඇති.ටිකක් සෝදිසියෙන් හිටියොත් මේක පිටිපස්සේ ඉන්න සැබෑ තෝරු මෝරු ටික කොටු කරගන්න පුළුවන්.
අනිවාර්යයෙන් අපි කොහේ හිටියත් මව්බිමේ දේවල් ගැන උනන්දුවක් දක්වනවා.ඇයි මේ රටේ මෙහෙම දේවල් සිදු වෙන්නේ.මත් කුඩු මදිවට දැන් දුම් කුඩුත් ගෙනැල්ලා.අලි මදිවට හරක් වගේ
මෙබඳු සිදුවීම් නිසා මෙරට පිළිබඳව ඇති ජාත්‍යන්තර පිළිගැනීම තවදුරටත් අඩු වෙනවා කියලා ඇති මේ මෝඩ මිනිසුන්ට නොතේරෙන්නේ
ඇයි දුම්කුඩු තරුණයන්ටම විකුණන්නේ.මේ රටේ තරුණ පරපුර මන්ද බුද්ධියකයින් පිරිසක් කරලා සල්ලි හම්බකරන්න නේද මේ සැලසුම් කරලා තිබෙන්නේ.මෙහෙම කරලා මොන අපායක යන්නද හදන්නේ.මේවා වැරදි වැඩ කරුණාකරලා මේ වගේ වැඩ අපේ රටේ මීට පස්සේ සිදුකරන්න එපා කියලා බොහොම කරුණාවෙන් මේ කටයුත්ත පිටුපස ඉන්න ලොකු අයගෙන් ඉල්ලා සිටිනවා
සීතල කාමරවල වායුසමනය කළ කුටිවල වෙසෙන අය නොදනිතත්, ලේ දහදිය සුවඳ මනාව දැන හඳුනන සාමාන්‍ය මහජනතාව අතරේ වෙසෙන අය රට ජාතිය ආගම පිළිබඳව හොඳින් අවබෝධයෙන් ක්‍රියාකිරීමට දනිති. මේ ක්‍රියාව දුම්කුඩු නීති විරෝධීව ගෙනඒමට පමණක් ලඝුකොට නොසැලකිය හැකි බරපතල යමක් සැඟවී ඇති කරුණක් ලෙස තැකිය හැකි නම් මේ පිටුපස ඇති බරපතල සමාජ ඛේදවාචකය නිවැරදිව අනාවරණය කරගත හැකි වෙනු ඇතැයි මම සිතමි
ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික ගුණගරුක බෞද්ධ පින්වතුනි,අද මා මාතෘකා කරගන්නේ මත්ද්‍රව්‍ය භාවිතාවේ ආදීනව පිළිබඳවයි.මත්පැන් මත්ද්‍රව්‍ය පානය අංග සතරක් සම්පූර්ණවීමෙන් සිදුවේ.1.මත්ද්‍රව්‍යයක්වීම 2.එය භාවිතා කිරීමට කැමැත්ත සහිත සිත 3.මත්ද්‍රව්‍ය ගැනීමට දරණ උත්සාහය 4.මත්ද්‍රව්‍ය ගත් කල්හි එය ශරීරගත වීම යන අංග සතර සම්පූර්ණවීම සමඟ අකුසලය සිදුවේ.මත්ද්‍රව්‍ය ගැනීමේ අකුසලය නිසා මෙලොවදීම නොයෙකුත් ලෙඩ රෝගවලට ගොදුරුවේ. කෝලාහලයට,අපකීර්තියට,විලිබිය පහවීමට හා නුවණ දුබලවීමට හේතු වේ.මරණින් මතු නරකයෙහි ඉපිද අනේක වර්ෂ කෝටි සහස්‍රකයක් පැසී එයින් මිඳී මිනිස් අත්බවක් ලත් කල්හිද උමතුවූවෙකු වෙයි.ගුණ හීනයෙක් වේ.ලජ්ජා බිය රහිතයෙක් වේ.දිළින්දෙක් වේ.හැමකල්හිම ඥාති ව්‍යසන ආදී අනන්ත දුකට පත්වේ.විරූප දේහයකින් යුක්ත වේ.මත්ද්‍රව්‍ය භාවිතා වෙහි නියුතු පුද්ගලයා පන්සීයක් ජාතිවල යක්ෂවද,පන්සීයක් ජාතිවල බල්ලෙකුවද,පන්සීයක් ජාතිවල උමතුවෙකුවද උපදී යැයි බණපොත්වල සඳහන්ය.එබැවින් මත්ද්‍රව්‍ය ගැනීමෙන් වැළකීමට මේ උපාසක උපාසිකා පිරිස අදිටන් කරගැනීම වැදගත්ය.සියළු දෙනාටම තෙරුවන් සරණයි..!!!
තෙරුවන් සරණයි..!! කාමරාග හා ද්වේෂ යන සංයෝජන ධර්ම දෙක ප්‍රහීන කිරීම නිසා ගෞතම බුදු සසුනේදී මා අනාගාමී මාර්ගඵලය ලබා ගත්තෙමි.දැනට පංච ශුද්ධාවසයෙහි බ්‍රහ්ම රාජයෙක් ලෙස ඉපදී සිටිමි. එසේම මතුව අර්හත්වයට පත්ව සසර ගමන අවසන් කිරීමට බලා සිටිමි. දශ අකුශල කර්ම පථයනට කෙළින්ම මත්ද්‍රව්‍ය භාවිතය ඇතුළත් නොවූයේ කුමක් නිසාදැයි දැනගැනීම අවශ්‍ය වේ.මත්ද්‍රව්‍ය භාවිතය ප්‍රතිසන්ධි ගෙන දීමේ ක්‍රමය අනුව අනේකාන්ත කර්මයකි.මත්ද්‍රව්‍ය භාවිත අකුශලය ප්‍රතිසන්ධි දායක ශක්තිය ඇති කර්මයක් වනුයේ ප්‍රාණඝාතාදී කර්මපථයක් හා සම්බන්ධවන විටදීය.එසේ සම්බන්ධ නොවූ විට කර්මයක් නමුත් කර්ම පථයක් නොවේ.එය සභාග වශයෙන් කාම මිථ්‍යාචාරයට ඇතුළත්ය. මදයට හා ප්‍රමාදයට හේතුවන මත්ද්‍රව්‍ය භාවිතය අකුශලයකි.මත්ද්‍රව්‍ය භාවිතය කාය ද්වාරයෙන් සිදුවන අකුශලයකි.එය දශ අකුශල විභාගයේදී කාමමිථ්‍යාචාරයට ඇතුළත්වේ.වෙනම කර්ම පථයක් වශයෙන් නොගන්නා ලද්දේ කාමමිථ්‍යාචාර අකුශල කර්මපථයට උපකාරකත්වයෙන් ඇතුළත්වන නිසාය.මත්ද්‍රව්‍ය භාවිතා මාත්‍රය කර්මයකි. එය මදයට හා ප්‍රමාදයට කරුණුවීමෙන් සත්වයා නොයෙකුත් පාප ක්‍රියාවන් කිරීමට පෙළඹෙයි.එවිට ඒ හා යෙදුණු අකුශල කර්ම පථයක් වේ.එබැවින් මත්ද්‍රව්‍ය භාවිතා අකුශලය අප්‍රමාණ කාලයක් නිරයෙහි ඉපදීමට සමර්ථ අකුශල කර්මයක්ද වේ.එබැවින් සියල්ලේ මත්ද්‍රව්‍ය භාවිතා කිරීමේ අකුශලයෙන් වැළකීමට අදිටන් කරගන්න.තෙරුවන් සරණයි,,!!
තව ටිකදවසනින් පොල් කුඩුත් අල්ලයිද දන්න නැහැ...T
නියමයි නියමයි.. දුන්කුඩු අල්ලන්න නියමයි...
ශ්‍රී ලංකා රේගුවට අපි ස්තූතිවන්ත වෙමු