දුම් බීම සිරුරට අහිතකරයි වගේම, මේ වීඩියෝව එය ප්‍රචාරණය වෙනුවෙන් සිදු කරන්නක් නොවන බවත් මුලින්ම සිහිපත් කරන්න උවමනායි. මෙය මෙහි අන්තර්ගත කරන්නේ මෙම පුද්ගලයාගේ හැකියාවන් පෙන්වීමටමය. ඒ එයට වසර ගණනක පළපුරුද්ද සහ හැකියාව මතින් සිදුවන්නක් නිසාවෙනි. මේ වීඩියෝවේ ආකාරයේ වැඩ කරන්නට ගොස් දුම් බීමට ඇබ්බැහි නොවන මෙන්ම, ඉල්ලමින් මෙය බලන්නට ආරාධනා කරන්නේ මොහුගේ ඇති සුවිශේෂ හැකියාව නිසාමයි.
රචින්ත ජයවර්ධන
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
දුම