චාමර චීනේ යන්න අවසර ඉල්ලයි ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයාව සිටියදී රජයට රුපියල් ලක්ෂ 173ක පාඩුවක් කලේ යැයි කියන පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීම සම්බන්ධයෙන් සිය ස්ථාවර.. 28 minutes ago
Y කොඩී · 1 hour ago වහාම මුහුණු පොතේ ජාතිවාදී අදහස් වපුරන සියලු ආකාරයේ ගිණුම් තහනම් කරන්න. නැත්නම් අපේ තරුණ පිරිස් මහා විනාශයකට යාම නවත්වන්න බැරි වේවි (නදී) Reply 0
Y දමිතා · 1 hour ago මේ ගැන මොකක්ද ගන්න පියවර? මෙහෙම දේවල් දිගින් දිගටම සිදුවියයුතු නැහැ (නි) Reply 0
Y ෂාරෝ · 1 hour ago කොඩි, මුහුණු පොතේ අසාධාරණ ගැන කථා කරන අයගේ කටවල් වහන්න කලින් එළියේ ඉඳගෙන රහසේම ජාතිවාදී කුමන්ත්‍රණ කරන අය ගැනයි සොයා පිළියම් කරන්න ඕනෑ.අපේ අය දන්නේ අතීසාරයට අමුඩ ගහන්න විතරයි. (නි) Reply 0
Y සමන්ජය · 1 hour ago මෙවැනි සිදුවීම් නම් විදේශ රටවල උපදෙස් අනුව රට අස්ථාවර කරවීමට ක්‍රියාකරන කුමන්ත්‍රණකරුවන්ගේ සැළසුම්දැයි සැකයි. කරුණාකර මේවාට මුලිකවුවන්ට තරාතිරම නොබලා දැඩි දඩුවම් දෙන්න (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වහාම මුහුණු පොතේ ජාතිවාදී අදහස් වපුරන සියලු ආකාරයේ ගිණුම් තහනම් කරන්න. නැත්නම් අපේ තරුණ පිරිස් මහා විනාශයකට යාම නවත්වන්න බැරි වේවි (නදී)
මේවා විදේශ කුමන්ත්‍රණ (නදී)
ආයෙමත් පටන්ගත්තද ? (නදී)
දෙපිරිසක් කියන්නේ කවුද? (නදී)
මේ ගැන මොකක්ද ගන්න පියවර? මෙහෙම දේවල් දිගින් දිගටම සිදුවියයුතු නැහැ (නි)
කවුද ,කාටද, මොකටද දන්නෙ නැහැ නේද ගැහුවේ? (නි)
මොකක්ද දන්නෙ නැහැ ප්‍රශ්නය? (නි)
ඔන්න ඉතින්, අනවශ්‍ය ප්‍රශ්න යළි හිස ඔසවනවා (නි)
කොඩි, මුහුණු පොතේ අසාධාරණ ගැන කථා කරන අයගේ කටවල් වහන්න කලින් එළියේ ඉඳගෙන රහසේම ජාතිවාදී කුමන්ත්‍රණ කරන අය ගැනයි සොයා පිළියම් කරන්න ඕනෑ.අපේ අය දන්නේ අතීසාරයට අමුඩ ගහන්න විතරයි. (නි)
අපේ අයට කොහොමත් ගැටුමක් නොතිබුණොත් ඒක හිතට මදි (නි)
හැමතැනින්ම අහන්න ලැබෙන්නේ ගැටුම් ගැනම තමයි (නි)
සහජීවනයේ මුලාවෙන් අන්ද වෙලා ඉන්න අපේ උන්ට මෙවා හොද පාඩම්..(අ)
මෙවැනි සිදුවීම් නම් විදේශ රටවල උපදෙස් අනුව රට අස්ථාවර කරවීමට ක්‍රියාකරන කුමන්ත්‍රණකරුවන්ගේ සැළසුම්දැයි සැකයි. කරුණාකර මේවාට මුලිකවුවන්ට තරාතිරම නොබලා දැඩි දඩුවම් දෙන්න (නි)
ඉවසීමක් නැතිකමයි මේ හැමදේටම මුල (නි)