කල්පිටිය දූපත් වලට අයත් බත්තලංගුණ්ඩුව, පල්ලිය වත්ත, උච්චමුණේ යන දූපත්හි ධිවරයෝ අද (14) කලකට පසු සිය දරු මල්ලන් ද සමඟ ගම්බිම් බලා ඒම ඇරඹුහ. මීගමුව ,හලාවත, මාදම්පේ වැනි පෙදෙස් වල පදිංචි ඔවුන් ගම්බිමි බලා එන්නේ ලබන 17 වැනි දා මහ මැතිවරණයට ඡන්දය දීම සඳහාය. කල්පිටිය ජැටියට බෝට්ටු වලින් පැමිණිමටත් සෑහෙන මුදලක් වැය වන බව ඔවුහු කියති.
මෙම දුපත්හි 1500 ක් පමණ ධිවරයන්ගෙන් සියයකට පමණ ඡන්දය හිමි බව බත්තලංගුණ්ඩුවේ එමානුවෙල් මහතා කියයි." ජන්දය දෙන්න ලොකු මුදලක් අපට වැය වෙනවා. එහෙත් ජන්දය ඉතා වටිනා දෙයක් නිසා අප අපේ යුතුකම කරනවා. එත් අපේ ජන්දයට නියම වටිනාකමක් ලැබී නැහැ"
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දූපත් ධීවරයෝ ඡන්දෙට ගමරට එති