දෙපාවල බැඳගෙන තණමල්විල සිට වලපනේට ගංජා රැගෙන ආ තරුණයෙක් වලපනේ මහේස්ත‍්‍රාත් චාන්දනී මීගොඩ මහත්මිය විසින් ලබන තිස් වැනිදා තෙක් රිමාන්ඞ් කරනු ලැබීය.
හම්බේගමුවේ කේ.ඒ. අසංක සම්පත් ඔහුය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව්, කුඩු අරගන්න හයිෆයි වාහනයක් ආවනම් ඔය නීති මොකුත් නෑ. පොලීසියේ අය සැලියුට් ගහලා වහන්න යවනවා. බලු නීති.
හරියට ගලවන වෙලාවෙම ෆොටෝගත්තෙ කවුද ?
මේ කොල්ලා බලාගන්න ඇමති කෙනෙක් හිටියනම්......................
හරියට දන්නවනම් කුඩු/ගංජා නැති හිරේකට දාන්න නැත්නම් එතනත් ඔය බිස්නස් එක කරාවි.
පැකට් දෙකම නඩු භාණ්ඩ හැටියට ඉදිිපත් කරන්න ඕන සේ. මොකද දෙකම එක වගේමනේ. අනිත් එක ඉතින්.................
කුඩු ගෝනි ගණන් ගේන මුදලාලිලාට ගාර්ඩ් එක දෙනවා , ගංජා ටිකක් අහුඋනොත් හිරේ යවනවා. ඔන්න ඕකයි අද ලංකාවේ තත්වේ .
ලොකු එවුන් බලු වැඩ කරනවා. පොලිස් දෙපාර්තමේන්තුව බලු වැඩ නැති කරනවා කියලා කරන්නේ 10% පොඩි එකාව අඩු කඩලා උසාවි දාන එක.
අරුණගේ කතාව හරියට හරි. මේවයිනුත් ටැක්ස් එකක් රජයට ආවනම් හරි. කසිප්පු වලටත් ඔයදේම කරන්න. ටැක්ස් එක අරන් හොදට කරගෙනයන්න දෙන්න. ලෝකේ අනිත් රටවල් කරන්නේ එහෙමයි. අපේ කම අපේ රට ගැන හිතන්න ඕන.
අනේ මන්දා මටනම් නිකන් පිස්සු වගේ. පොලීසිය නිකන් ගලවන්නේ දැකල අල්ලගත්තා වගේ. ඕක කාගේ හරි ඔත්තුවක්.
මූන පෙනෙන්නෙ නැතුවත් නෙමේ,නොපෙන්නනවත් නොවේ.මේවාට පුරුදු උන අයට මේවාට සම්භන්ධ අය දකිනකොට පේන්නෙ බොඳ වෙලා වගේ.
අරුණ කියන දේ හරියටම හරි. ගංජා ටිකක් පාවිච්චි කළා කියලා කාටවත් කිසිම කිසි හිරිහැරයක් නැහැ. අපි දන්න කාලේ ඉදලා වැඩ කරලා මහන්සිවෙලා හවසට පොඩි ගංජා සුරුට්ටුවක් ගහලා ගංජා අබරලා දමලා මස් හොද්දක් උයලා හොදට කාලා බුදිය ගන්නවා. රණ්ඩු සරුවල් වලට යන්නෙත් මිනී මරන්න යන්නෙත් නැහැනේ. මේ ජාතික ඖෂධය විනාස කරන්නේ නැතුව ඔය රටින් එන මහා විනාශකාරී හෙරොයින්, කොකේන් වගේ දේවල් වලට වැට බදින්න. අපි ඉතිහාසෙවත් අහල තියෙනවද ගංජා පාවිච්චිකරලා මිනිස්සු මැරිලා තියෙනවා. අපි පහර දිය යුත්තේ නිලයට. කරුණාකලරලා නිලයා හොයලා පහර දෙන්න.
ඔහුට අවස්ථාවක් තියෙනාව රජයේ අමාත්‍ය වරයකුගේ ලේකම් වෙන්න.
රෝහණ පොඩි අය කරන පොඩි වැරදි පෙන්නුවම තමයි ලොකු උන්ට අහුවෙන්නේ නැතිව වැරදි කරන්න පුළුවන්. පිහියෙන් ඇනලා මරන එකා හිරේ දානවා. ටී 56කින් වෙඩි තියලා මරන එකා හොදින් ඉන්නවා. ඒකයි අපේ රටේ වෙනස .
ලොකු ලොකු අය කුඩු බිස්නස් කරාට කමක් නැද්ද ?
රොෂාන් කොඩිකාර 2012-03-26 13:59:57, සමන් 2012-03-26 14:22:00, සුදත් කුමාර 2012-03-26 16:35:52, ඇයි මේ පොඩි මනුස්සයෙක්ව අල්ලාගත්තහම මේ තරම් සතුටු වෙන්නේ ? කුඩු දුමින්ද, කුඩු මර්වින්ලා වගේ අය ගැන නොපෙනෙන්නේ ඇයි. ලජ්ජාවෙන්න තමන් ගැනම මේ වගේ අපරාධ වෙන රටක ඉදන් අපි වගේම අහිංසකයෙක් නැති බැරි කමට කරපු දෙයකට ඔහොම කියන එක ගැන.
දැන් ජීවන වියදම වැඩියි. මේ වගේ සයිඩ් ජොබ් එකක්වත් නොකලොත් ළමයින්ට කිරි පිටි එකක් අරගෙන ගෙදරට භූමිතෙල් භාගයක් අරන් යන්නෙ කොහොමද ?
අයියෝ සල්ලි
ලොක්කෙක් කුඩු ගෙනාවනම් ............... දුප්පතාට තමයි ඔක්කොම ..............
මොකද මේ මූන පේන්නේ නැත්තේ ? ඕවා හන්ගන්න එපා පෙන්නන්න මේවගේ නරුමයෝ තමයි රට කන්නේ ජාතිය නැති කරන්නේ. ඒක නිසා මෙහෙම දේවල් කරන්න එපා කියලා ලංකාදීප පුවත්පතින් ඉල්ලා සිටිනවා.
ඒක ඇත්ත. නම, ගම, පින්තූර ඔක්කොම දාන්න.
මේවා හොද වැඩ, මේ වගේම ලොකු සල්ලිකාරයෝ කරන කුඩු ජාවාරම් ඇතුලුව නීතිවිරෝධී වැඩට පොලීසිය උදව් කරන්නෙනැත්නම් හැමෝම ගරු කරාවි.
ඔය ලොකුවට පත්තරේ ඉස්සරහ ඉන්න අය තමයි ඔය බිස්නස් ලොකුවටම කරන්නේ . පොඩි එකෙක් අල්ලලා නඩු දානවා.
පොලීසිය නේ ආතල් දෙන්නේ.
නිලන්ත ඔබ හරියටම හරි. ගොඩක් ඇමතිලා කුඩු ගංජා බිස්නස් කරනවා. එයාලා කවදාවත් මාට්ටුවෙන්නෙ නැහැ. මේ අහිංසකයෝ තමයි මාට්ටු වෙන්නේ. සමන්, රොෂාන් මුන් සුද්ද කරනවා.
පොලිසිය නෑ ආතල් දන්නේ ............?
ප්‍රාෙද්ශීය මන්ත්‍රී කෙනෙක් ද ?
ගංජා හොද බෙහෙත් වර්ගයක් සිංහල අයුර්වේදේ තිබෙන. හැබැයි ඒ දේ හරි දේට පමණක් භාවිතා කලයුතුයි.
මේ කොල්ලා බලාගන්න ඇමති කෙනෙක් හිටියනම්......................
මුහුණ පෙන්නන්න, පදිංචියත් කියන්න. ඒ වගේම හොද දඩුවමක් දෙන්න.
කරලා තියෙන වැඩේ වැරදියි. ඒකට හේතුව හොයලා ඒකට විසදුම් දෙනවනම් ඒක සාර්ථක විසදුමක් වෙයි කියලයි මගේ අදහස.
මට පේන්නේ,කකුළට තියල බඳිනව වගේ
නිලන්ත, මේ කුඩු නෙවෙයි - ගංජා... මේවට වඩා රටට හානිදායක දේවල් තියනවා....
මෙතන කමෙන්ට්ස් දාන කවුද හම්බෙගමුවේ ගිහින් තියෙන්නේ. අත ඇරලා දාපු අන්තිම දුප්පත් කෘෂි සහ ධීවර ගම්මානයක්. මේක එහේ අද ඊයේ ඉදන් නෙ දෙයක් නෙමෙයි. නිලන්ත කිව්වා වගේ ලොකු අය මහා පරිමාණයෙන් කරන ඒවා අහුවෙන්නෙම නෑ
තුඩු ලංකාවට එන්නේ කොහොමද කියලා ඕනේ කෙනෙක් දන්නවා. ගංජා බිව්වට කිසි අපරාධයක් වනේනේ නැහැ. දේශීය දේ අගය කරන්න. හැම කුඩ්ඩෙක්ටම ගංජා බොන්න පුරුදු කරන්න. තණමල්විල වැඩියෙන් ගංජා වවන්න. රටේ සල්ලි පිට රටවලට යාමත් නතර කරන්න පුලුවන්. රුපියලේ අගය නිකන්ම ස්ථිර වේවි.
අපි දන්නවා දැන් ලංකාවේ නීතියේ වෙනස
පොලිස් කාරයත් ගංජා ගහල වගේ
ඔය පොඩි අයගේ දේට කරන විදියටම ලොකු අය කරන දේටත් ඔය විදියටම කරන්නකෝ.
සිරි ලංකා දීපේ සිරි සැප දේ හොද බෙහෙතක්
පොඩි මිනිහෙක් අල්ලගත්තම ලෝකෙටම පෙන්වනවා. ඔය වගේ කරන්නැත්තේ මොකද හැමෝටම.
පව් අහිංසකයෙක් ............ ගන්ජා ගත්තා කියලා කාටවත් ගන්න කෙනෙකුගෙන් හානියක් නෑ පාඩුවේ ඉන්නවා....... කුඩු මහා පරිමාණෙන් ගේන්න පුළුවන් අය ඉන්නවා. ඒත් අහිංසකයෙක් ගංජා ටිකක් ගෙනිච්චොත් තමයි වැරදි.
ඉස්සර වගේ බෙල් බොටම් කලිසම් ආයෙත් ඒවිද කියන්න බැහැ. බෙල් බොටම් අන්දලා ඔයිට වඩා ගොඩක් ගෙනියාවි.
අනේ මගේ කකුලෙත් ගංජා බදින්නකෝ