සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශයට පත්කර ඇති ආහාර සුරක්ෂිතතා සතියේ ගත වූ දින තුන තුළ රට පුරා ආහාර අලෙවි කරන ස්ථාන 11,125ක් පරීක්ෂා කර අපිරිසිදු ආහාර අලෙවි කළ ස්ථාන 484කට එරෙහිව නඩු පැවරූ බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලබාදුන් තොරතුරු අනුව මෙම දින තුන තුළ අපිරිසිදු ආහාර විනාශ කිරීමේ සිද්ධීන් 10,603ක් වාර්තා වී ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීඬකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම වැඩ (රේ)