IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


දැන් අපිට ට්‍රිලියනයක් තියෙනවා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)

දැන්  ආණ්ඩුව සතුව රුපියල් ට්‍රිලිනයක් තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක  මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

'ඒක පටන් ගත්තේ පහුගිය ආණ්ඩුව. ඒකට ස්තුතිවන්ත විය යුතුයි යනුවෙන්ද ජනාධිපතිවරයා කීය. දැන් අපට මාකට් එක පාලනය කරන්න පුළුවන්කම තිබෙනවා යනුවෙන්ද ජනාධිපතිවරයා කීය.

රටේ වර්තමාන ආර්ථිකය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය අමතමින් ජනාධිපතිවරයා මේ බව කීය.



අදහස් (10)

දැන් අපිට ට්‍රිලියනයක් තියෙනවා

pakeer Thursday, 07 August 2025 01:42 PM

ජනාධිපතිතුමෝ බැරිද අපේ නිෂ්පාදන ක්‍රියාවලිය නන්වන්න? පිටරටින් මුදල් විදිහට ණය ගන්නේ නැතිව. තාක්ෂණය සහ කර්මාන්තශාලා උපකරණ සහ එම නිෂ්පාදනවලට පිටරට වෙළඳපොළ වගේ දේවල්, එතකොට හොරකම් කරන්න තියෙන ඉඩ හරිම අඩුයි. නිකන්ම ඩොලර් එනවා.

:       3       38

යෝගා Thursday, 07 August 2025 02:17 PM

ඔච්චර තියෙනවා නම් අර අහිංසක උක් ගොවියන්ට හිඟ මුදල් ගෙවනවකෝ, කයිය ගහන්නැතුව.

:       30       30

ලලනිThursday, 07 August 2025 08:46 PM

මම මෙච්චර කලක් හිතන් හිටියේ මේ යෝගා කියන මනුස්සයාට පොඩ්ඩක් හරි උගත්කමක් ඇති කියලා. මේ කමෙන්ට් එක දැක්කාම හිතෙනවා අඩුම ගානේ සාමාන්‍යපෙළ වත් පාස් වෙන්න තරම්වත් බුද්ධියක් නැති මනුස්සයෙක් කියලා...

:       16       13

අන්_ර Thursday, 07 August 2025 02:30 PM

එහෙමයි කියල හාල් බද්ද අඩුකරන්න කියන්න නම් එපා. එතකොට ඩඩ්ලිට පාඩුයි.

:       12       26

මහසෙන් Thursday, 07 August 2025 02:33 PM

එහෙනම් පරිස්සමෙන් තියාගන්න හොදේ.

:       11       21

de silva Thursday, 07 August 2025 02:35 PM

ඔච්චර තිබෙනවා නම් අර සහල් වැනි අත්‍යවශ්‍ය අහර ද්‍රව්‍ය වලට ගහන බද්ද අඩු කරන්නකෝ , සහල් වලට 50% බදු ගහනව , රෝහල්වල බෙහෙත් නැහැ , අමතර කොටස් හිඟකම නිසා දුම්රිය ලංගම දුවන්නේ ඉතා අමාරුවෙන්.

:       11       29

Neel Thursday, 07 August 2025 05:06 PM

ආන්ඩුවට සල්ලි තිබුණාට කාටවත් නිකන් දෙන්න බැහැ. පසුගිය ආන්ඩුවවල වගේ. මේ ඔක්කෝම මහජනතාවගේ බදු මුදල්... හොරකමට, දූෂණයට අවස්ථාව නැති නිසා තමයි මේ පමණ මුදලක් ඉතිරි කරගන්න පුලුවන් වුනේ. ඒක තමයි දියුණුවේ රහස. ජයවේවා...!

:       12       21

බුද්ධික සමරදිවාකර Thursday, 07 August 2025 08:54 PM

රටක සංචිත මුදල් කියන්නේ මොනවද කියල මෙලෝ හසරක් නොදැන මරි මෝඩ කමෙන්ට්ස් දානවා. මිනිහා හැමෝටම විහිලුවක් වෙලා.

:       5       6

ranjith Friday, 08 August 2025 03:33 AM

ඩොලර් සංචිත වැඩි කරගත්තොත් තමා අපට ගොඩ යන්න පුළුවන්. බදු මුදල් රටේම ගැවසෙන මුදල්.

:       1       1

පිස්සු යකෙක් Friday, 08 August 2025 09:59 AM

කාලෙට පෙර ඉන්ධන ගන්න සල්ලි නැතුව අවුරුදු ගාණක් වාහන ආනයනය නොකර එල්. සී. එකක් අරින්න බැරිව හිටපු බව මේ රටේ ගොං මිනිසුන්ට අමතකයි. එහෙම රටක් තමා මේ ට්‍රිලියනයක සංචිතයකට නැංවූයේ.

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 688 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17828 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 758 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site