
(බී ජී චතුරංග)
ස්පා ආයතනයක සේවය කළ 22 හැවිරිදි තරුණියකගේ ලිංගික දර්ශන සූක්ෂම ලෙස පටිගත කර, ඒවා ප්‍රසිද්ධ කරන බව පවසමින් එම තරුණිය ලිංගික කටයුතු සඳහා මුදලට අලෙවි කළ බව කියන 35 හැවිරිදි පිරිමි පුද්ගලයකු පැහැර ගෙන ගොස් අමානුෂික ලෙස ඝාතනය කළ බව කියන ස්පා කතක ඇතුළු සිවු දෙනකු අත්අඩංගුවට ගත් බව අනුරාධපු කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
ඔහුගේ සිරුර පුළුස්සා දමා තිබියදී එම අස්ථි කොටස් සොයා ගත් බව ද පොලිසිය කියයි.
මෙලෙස අමානුෂික අන්දමින් ඝාතනයට ලක්ව ඇත්තේ මැදවච්චිය කූලික්කඩ ලිපිනයේ පදිංචිව සිටි ධර්මදාසගේ අෂාන් බුද්ධික නමැති 35 හැවිරිදි දෙදරු පියෙකි.
මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ, නාත්තන්ඩිය , එප්පාවල සහ කිරිඳිවැල ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 26, 28 සහ 36 වියේ පසුවන අනුරාධපුර 'ස්පා' මධ්‍යස්ථානයක සේවය කළ වාරියපොළ අවුලේගම ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණියකි.

2025 නොවැම්බර් මස 04
743
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2400
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1756
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දෙදරුපියා මරුවාට ස්පා කත ඇතුළු හතරක් මාට්ටු
ජිල්බු Thursday, 10 April 2025 03:01 PM
ගොන් වැඩ කෙරුවොත් ගොන් තෑගි තමයි දිනාගන්න ලැබෙන්නේ.