කළුතර කළු ගඟේ පාලම උඩින් ගඟට වැටුණු දෙදරු පියකු සොයා නාවික හමුදා කිමිදුම්කරුවෝ ගං මෝය අසළ සෝදිසියක් ඇරැඹූහ. එම පුද්ගලයා ගඟට පැන්නේදැයි සැකයක් පවතින බව පොලීසිය කියයි.
ගඟේ ජල මට්ටම ද වැඩි වී ඇත.
කළුතර කළු ගඟේ පාලම උඩින් ගඟට වැටුණු දෙදරු පියකු සොයා නාවික හමුදා කිමිදුම්කරුවෝ ගං මෝය අසළ සෝදිසියක් ඇරැඹූහ. එම පුද්ගලයා ගඟට පැන්නේදැයි සැකයක් පවතින බව පොලීසිය කියයි.
ගඟේ ජල මට්ටම ද වැඩි වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුපවතී ගඟේ නාන්නේ මොකක් ඇදගෙනද? (නි)
හෙට අනිද්දා බේරුවල පැත්තෙන් හරි මොරටුව පැත්තෙන් හරි එලියට ඒවි. (නි)
විදුලි බිල ආවද දන්නේ නැහැ (නි)
අනේ පව් දරු දෙන්නා (නි)
පුබුදු කිවුවා වගේ විදුලි බිල ඇවිල්ලද දන්නේ නැහැ නේද ? (නි)
මැණික් හොයන්ඩ පැන්නද දන්නේ නැහැ. බඩ ඉරිගු ගොවියෝද දන්නේ නැහැ.(නදී)
රුපවතී ළඟ හිටියා නම් ජබෝග් ගාලා පැනලා බේරාගෙන! එයාට හොදට ගංගාවල පීනන්න පුළුවනි! (නි)