වයඹ ගැමියන්ගේ ජීව නාලිය වන දැදුරු ඔය සිඳී ගොසිනි. මාස තුනක සිට වයඹට වැසි ලැබී නැත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොදයිනේ.ඩෙංගු බෝ වෙන්නේ නෑනේ දැන්.දැන් ඉතිං කරන්න තියෙන්නේ සේරම ගස් ටික කපලා දාන එකයි
සිකුරා යමක් කමක් දන්නවා වගේ...එල....එල..
මෙන්න වෙලාව ගල් කඩන්න ,වැලි අදින්න. ගස් ටික කපාගන්න... අපේ පොඩි උන්ට බුදුම සරණයි...
අනේ දෙවියනේ මට වුණු වියෝයා....
මෙන්න ගල් පේනවෝ .....................
අනේ ඉක්මනට වාන් දොරටු අරින්න....අපිට වතුර නැතෝ
සෝමපාල අයියේ ඔයාලගේ ගේ තියෙන්නේ කොහෙද ??
මූලිකම හේතුව අනවසර හොර දැව ජාවාරම්කරුවන් කැලෑ එළි කිරීම.අන්තිමේ තැළෙන්නේ අහිංසක මිනිස්සු
ඇමතියෙක් දැක්කොත් ගල් වලටයි වැලි වලටයි බුදු සරණයි
කව්රුහරි ඇමතියෙක් දැක්කොත් , ගල් මෝලක් පටන් ගනීවි වහිනකන් ...
දැදුරු ඔය පටන් ගන්නෙ මහනුවර ගලගෙදර අරඹෙකඩේ ප්‍රද්ශයෙන්
නිධන් හාරන්න කවුරු හරි වතුර බ්ලොක් කළා වද්ද?
ගල් තලාවක් වෙච්ච එක හොදට ගියා.වැලි තලාවක් වුණානම් මෙලෙහකටත් දැදුරු ඔය මරියානා ආගාධය තරම් ගැඹුරු වෙලා
ලෝක විනාසේ කියන්නේ මේවට තමයි
සිකුරා කියලා තියෙන දේ හරි.දේශපාලඥයෝ තමයි මේවාට වග කියන්න ඕනි
ඔය තියෙන්නෙ jvp එකට පොස්ටර් ගහන්න තැනක්.. ගහන්න කියන්නකෝ ඇතිවෙන්න..
අද වැස්සොත් හෙට වාන්දමන්න පුළුවන්.....
කවුරුවත් බහින්න නම් එපා
වතුර නැති වෙලාවේ මැණික් ටිකක් ගැරුවා නම් හරිනේ ...?
දැදුරු ඔයේ ආරම්භය තියෙන්නේ අපේ ගේ පිටිපස්සේ.....
මේ පොටෝ එක අරගෙන තිනේනෙ නිකවැරටිය විතිකුලිය පාලම උඩ ඉදල. මේ පාලමත් දැන් හොදටම අබලන්. ගල් තලාව නිසයි ඒක තවමත් තියෙන්නෙ. දේශපාලන නොමනා ක්‍රියා නිසයි මේ පළාතම පාලු වෙලා තියෙන්නෙ. නිකවැරටිය ජනතාවට දෙයියන්ගෙම පිහිටයි.
දැදුරු ඔයේ ආරම්භය කොතැනද ?
සොබාදහමට හානි කිරීමේ ප්‍රතිඵල අපිම විදිමු.....
සියළු ගස් කපා විනාශ කර දැමූවහොත් හරි යයි..
දැදුරු ඔයෙන් වැලි හෑරුවේ වයඹ අයම තමයි, එකේ සාපය තමයි ඔය පලදෙන්නේ...
දැදුරු ඔය පැත්තේ ගස් කැපුවේ වයඹ අයම තමයි, එකේ සාපය තමයි ඔය පලදෙන්නේ
තෙතමනයක් නැති හිත් තිබුණම මේ වගේ වෙනවා..!!
වයඹෙත් ඉතුරු ගස් ටිකත් කපලා කැලෑ එළිකරානම් වහීවි....
අයියෝ ගල් ටික දකිද්දි කුඩුකරන්නමයි හිතෙන්නේ ....
වැලි ටිකක් ගොඩ දා ගන්න මරු වෙලාව...
එක පැත්තකට වැහැල කඳු කඩා වැටිලා .මේ පැත්ත වේලෙනවා .කාලගුණෙත් අපේ හරහටමයි පිහිටන්නේ.....