බලපත්‍ර රහිත ගිනි අවියක්ද රැගෙන මාදුරු ඔය රක්ෂිතයේ දඩයමේ ගිය බව කියන යුද හමුදා සෙබළකු ඇතුළු අතර දෙනකු අත්අඩංගුවට ගත් බව මහඔය පොලිසිය කියයි.

වෙඩි තබා මැරූ මීමින්නකු ද කවරයක ඔතා තිබිය දී සොයා ගෙන ඇත.