පුත්තලම උසාවියට රුපියල් දෙදහසක හොර නෝට්ටුවකින් දඩයක් ගෙවා ඇතැයි පොලීසිය කියයි.
උසාවි නිලධරයා මුදල් ගෙවීමට බැංකුවට ගිය අවස්ථාවේ මෙ බව සොයා ගෙන ඇත.
පුත්තලම උසාවියට රුපියල් දෙදහසක හොර නෝට්ටුවකින් දඩයක් ගෙවා ඇතැයි පොලීසිය කියයි.
උසාවි නිලධරයා මුදල් ගෙවීමට බැංකුවට ගිය අවස්ථාවේ මෙ බව සොයා ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕව පිටරට ණය ගෙවන්න යොදා ගන්න බැරිද. (ස)
අය්යෝ සල්ලි (නදී)
හොඳ වෙලාවට අධිකරණයට හම්බ උනේ. දුප්පත් මිනිහෙකුට හම්බ උන නම් සොරි ම තමයි .තව කොච්චර නම් හොර සල්ලි ඇත්ද . මොකෝ ආයෙ හොඳ සල්ලි වලට මාරු කර ගන්න කියලය. (ස)
පොට්ට කාසිය පින් කැටයට දැම්මා වාගේ. (ස)
එතකොට එයාවත් ඇරෙස්ට් කලාද? මම දන්න විදිහට රටේ එහෙම නීතියක් තියෙනවා. (ස)
මේ වැඩේ ගැන නම් කියලා වැඩක් නැහැ. රජයටත්, නීතියටත්, පොලිසියටත්, උසාවියටත්, සමාජයටත් මේ දඩේ ගෙවපු පුද්ගලයා නියම කනේ පහරක් දීල තියෙනවා. මටම ලැජ්ජයි මේ වැඩේට. දෙයි හාමුදුරුවනේ මේ රටේද අපිට ජීවත් වෙන්න තියෙන්නේ?(නදී)