(නිමල කොඩිතුවක්කු)
ආර්ථිකය ශක්තිමත් විය යුතු ගමනේ ගිහින් මිනිසුන් මැරී වැටෙනවා නම් අපිට ආර්ථිකයත්, මිනිස්සුත් දෙකම නැතිවන බව රජය තේරුම් ගත යුතුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා පැවසීය.
තමන්ගේ දේශපාලන අරමුණුවලට යන්නේ නැතුව කරුණාකර දැඩි මතයෙන් ඉවත්ව යථාර්ථය තේරුම් ගෙන ජනතාව වෙනුවෙන් මේ යන ගමන පොඩ්ඩක් හෝ වෙනස් කරන්නැයි රජයෙන් ඉල්ලා සිටින බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂනායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විපක්ෂයට වැටුනම ඔයාලා හරිම ෂෝක් අනේ .සේරම දේවල් බොහොම ඉක්මනට තේරුම් ගන්නවා
ඉතාමත්ම කාලෝච්ත මෙන්ම සර්ව සාධාරණ අදහස් දැක්වීම පිලිබදව මුන්දෑට අපගේ හෘදයාංගම ස්තූතිය පුද කරන්නෙමු. ඇත්තෙන්ම මේ මොහොතේ හෝ විය යුත්තේ එයයි....එහි කිසිදු වැරද්දක් නොමැත.මිනිස්සුන් ජීවත්වෙලා ඉන්න එපැයි මොන කෙහෙල්මල කරන්නත්. එලෙසම උද්ඝෝෂණ , වර්ජන කරන "මීහරක් බල්ලන්ගේ" දැඩි මතයන් පිලිබදව මුන්දෑගේ හිතට එකඟ අවංක කියවීමත් දැන ගැනුමට කැමැත්තෙමු.
තමුන් බුද්ධිමත් තීරණ ගන්නෙත් නෑ, බුද්ධිමතුන්ට ඇහුම්කන් දෙන්නෙත් නෑ. තමුන්ට එහෙයි කියන කොටසක් වටේ තියාගෙන අනිත් බුද්ධිමතුන්ව කප කපා දවසින් දවස ජනතාව වල පල්ලට යවනවා. මොකද්ද මේ මනුස්සයා මේ කරන්නේ?
2015 පසු හැසිරුණු විදියට අපිට හිතාගන්න පුළුවන් ඔයගොල්ලන් බලයේ හිටියා නම් සිදු වන දේ.
අනෙ ඔහෙලා කරපු හැටි දැක්කනේ.ඔහෙලා හිටියනම් අද ලංකාවෙන් භාගයක් වලපල්ලේ
මුණසිංහ ළමයා, අපි දැන් බලන් ඉන්නේ කොච්චර ලස්සනට වැඩ සිද්ද වෙනවාද කියලා,150ක් මැරෙන කොට 100ක් කියනවා. අපි තමයි ඉන්ජෙක්ෂන් එක හොඳටම ගැහුවේ කියනවා. බඩු මිල අඩුයි, කිරි පිටි ඕනෑතරම්...!
මේ වෙලාවේ එකිනෙකාගේ වැරැදි හොය හොයා ඉන්නේ නැතිව හැමෝම එකමුතුව කටයුතු කිරීම තමයි වැදගත්ම දේ...
මේ සංඛලා වගේ මිනිස්සු කියන්නෙම බොරු... මේ ජෙප්පන් ජීවත් වෙන්නේම බොරුවෙන්... අපි ඡන්දය දුන්නා... දැන් එපාවෙලා.. මේ වගේ අදහස් දාන්නේ... එක්කෝ ජෙප්පෙක්. නැතිනම් පුතාණෝගේ කෙනෙක්...
විපක්ෂයේ ඉන්න තාක්කල් සියලු ප්‍රශ්න දාර්ශනිකයි....
උඩ ප්‍රතිචාර බැලුවාම පේනවා වහල්ලුන්ට මේවා තේරෙන්නේ නැහැ කියලා...