ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා සියයට15කින් පොලීසිය වැඩි කිරීම ළඟදීම ක්‍රියාත්මක කිරීමට යයි.
ප්‍රතිපත්ති ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා පැවසුයේ මුදල් අමාත්‍යංශයට අනුමැතිය ලැබුණු පසු ශ්‍රී ලංකා මහ බැංකුව සෙසු බැංකුවලට ඒ බව දන්වන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පද්මිණි, රුපියල් ලක්ෂ 10 ඒවා එකකට වැඩිනම් වෙන වෙනම හැඳුනුම් පත්‍ර හදාගන්ඩ වෙයි. හැදුනුම්පත් අංකය මගින් ගිණුම් එකකට වැඩිනම් සොයාගත හැකියි. වයස 60 ට වැඩි හැදුනුම් පත් හදාගන්නා ක්‍රමය අරයාගෙන් අසා දැන ගන්න. (නදී)
ඔන්න බලන්න දැන් වෙන දේ ගෙදර ඉන්න හැමෝගෙම සල්ලි ටික වයසක අම්මල තාත්තල ගේ නම් වලින් බෑන්ක් කරනවා නොමිනි හැටියට පුතාගේ හෝ දුවගේ නම දාල.(නදී)
මම බැංකුවට ගියාම රත්තරන් බඩු බේරාගන්න, බැංකුවෙන් පොලිය අඩුකරන එක තාම දන්වලා නැහැ කියලා කිවුවා. කරුණාකරලා ඒකත් ඉක්මනට දන්වන්න (නි)
අභය කියන දෙය වේවි. තවත් එකක්. ලක්ෂ 10 දක්වා විතරක් නිසා ලක්ෂ 10 කොටස් කීපයක් බැංකු කීපයක තැන්පත් කිරීමටත් ඉඩතිබෙනවා. කෙසේවුණත් බැංකුවට ලාබ වේවි. (නි)
සුබ පැතුම්! (නි)
මේක නම් හොඳ දෙයක් (නි)