ඉඟිනියාගල සේනානායක සමුද්‍රයේ පාලම් කඳවුර වම් ඇළේ සිටි කිඹුලන් දෙදෙනෙකු සේනානායක සමුද්‍රයට ගෙනවිත් දැමීමට යයි. පාලම් කඳවුරේ සිට සේනානායක සමුද්‍රයට කිලෝමීටර් 25ක් දුරය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලි බබා ඔයාගේ කටේ මසුරන් දාන්න ඕන..
අර පාර්ලිමෙිතුව ලග තියෙන ඇලට ගොහින් දැමිමොත් හොද නැද්ද?
මේ වැඩෙන්ය ඒ තරම් නුවණට හුරු වැඩක් නෙවෙයි. සේනානායක සමුද්‍රයත් අනතුරු දායක තැනක් වෙන්නට පුලුවන් ඉතා ඉක්මනට.
කිඹුලන් නිසා මෙරට සිදුවූ හදිසි උවදුරු නිසා ජීවිත අහිමිවීම් සිදුවිය ඒ නිසා මේ පිළිබඳව අවධානයෙන් පසුවිය යුතුය.
අලිබබා කිව්වට දියවන්නාව පැත්තට කිඹුලෝ යවන්න එපා අනේ. ඒ පැත්තේ කබරයින්ට ඉන්න ඉඩ අරින්න තව කාලයක්.
පුදුම වැඩක් නේ... මේ දෙන්න විතරද මේක බලන්නේ
ඇයි කිඹුලන්ගෙන් විතරද ? කොටින්ගෙන් කොච්චර ජීවත අහිමි වුනා ද ?
ඉඟිනියාගල සේනානායක සමුද්‍රයේ පාලම් කඳවුර වම් ඇළේ සිටි කිඹුලන් දෙදෙනෙකු සේනානායක සමුද්‍රයට ගෙනවිත් දැමීමට යයි. පාලම් කඳවුරේ සිට සේනානායක සමුද්‍රයට කිලෝමීටර් 25ක් දුරයි......කොළඹ සිට සේනානයක සමුද්‍රයට කිලෝමීටර් 320 ක් දුරයි.
නිඹුල්ලුත් මදුරුවෝ වගේ බෝ වෙන්න පටන් අරන්ද මන්දා
දියවන්නාවේ කබරු පගාව අරන් .කබරු හරියට වැඩේ කරන්නෑ....දැන් කිබුල්ලුන්ට වැඩේ භාරදෙමු.
මුන්ට පිස්සු
එල එල කෝලිත එතන කබරයන්ටත් අන්ත උන් ඉන්නව නිල මැස්සෝ වගේ