
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලණිගම සහ දොඩංගොඩ අතර කිලෝමිටර් 31 ප්‍රදේශයේදී වාහන පහක් එකිනෙක ගැටීමෙන් කීප දෙනකු තුවාල ලබා ඇතැයි දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය කියයි.
මාතර දෙසට ගමන් කරමින් තිබූ බස් රථ දෙකක් සහ මෝටර් රථ තුනක් මෙලෙස එකිනෙක ගැටි ඇතැයි කියති.
මෙම අනතුර හේතුවෙන් මාතර දිසාවට දැඩි රථවාහන තදබදයක් පවතින බව පොලිසිය සඳහන් කරයි.
සිදු වූ අනතුරුවලින් වාහනවලට දැඩි අලහබානි සිදුවී ඇතැයි කියති.
අධිවේගී රථවාහන පොලිසිය පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd