( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 2.4 කණුව, කොට්ටාවට ආසන්නයේ සිදුව ඇති රිය අනතුරක් හේතුවෙන් රථවාහන තදබදයක් හටගෙන තිබේ.
මේ හේතුවෙන් මාතර දෙසට දැඩි රථවාහන තදබදයක් ඇති ව ඇත.
( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 2.4 කණුව, කොට්ටාවට ආසන්නයේ සිදුව ඇති රිය අනතුරක් හේතුවෙන් රථවාහන තදබදයක් හටගෙන තිබේ.
මේ හේතුවෙන් මාතර දෙසට දැඩි රථවාහන තදබදයක් ඇති ව ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාර්ගයකදි අනතුරක් සිදුවු විගස එය වාහන රියදුරන්ට නැරඹිය නොහැකි ලෙස ආවරනක් යෙදුවොත් ඔය කියන වාහන තදබදය බින්දුවට බැස්සිය හැකියි.