(ඉන්දිකා රාමනායක)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ 80..9 කණුව අසලදී ධාවනය වෙමින් පැවති කුඩා ලොරි රථයක් සහ බවුසර් රථයක් ගැටීමෙන් ලොරි රථයේ සහයක මියගොස් ඇතැයි පොලිසිය කියයි.
මෙම අනතුර ඊයේ රාත්‍රියේ සිදුව ඇති බව ද බවද පොලිසිය පවසයි.
සිද්ධියෙන් ලොරි රථයේ රියදුරු සහ සහයක තුවාල ලබා ඇති අතර ඔවුන් කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් ඇතුලත් කිරීමෙන් අනතුරුව සහයක මියගොස් ඇත.
අනතුරින් මියගොස් ඇත්තේ (55) හැවිරිදි පුද්ගලයෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd