
( බිමල් ෂ්‍යාමන් ජයසිංහ )
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 101 දශම 6 ඉමදූව - පින්නදූව අතර පස් කන්දක් කඩා වැටීමෙන් වාහන ධාවනය තාවකාලිකව නතර කර ඇතැයි දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය කියයි .
මාතර සිට කොළඹ බලා පැමිණෙන වාහන කොක්මාදූව පිවිසුමෙන් පිට වී ගාලු මාර්ගයේ පැමිණ පින්නදූව පිවිසුමෙන් කොළඹ දෙසට ඇතුල් වෙන ලෙස රථවාහන පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.


ඡායාරූප බිමල් ශ්‍යාමන් ජයසිංහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංවර්ධනය , සංවර්ධනය කිය කියා කරල තියන වැඩ ඔන්න . හරියට අධීක්ෂණය කරල නැති වූනාම ඔහොම තමයි. දැන් කී පාරක් ඔහොම වූනාද?