දකුණු පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති චමින්ද සම්පත් අතුකෝරාළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා හමුවේ උසාවියට බාර විය.
පසුගිය ජනපතිවරණ සමයේ කාන්තාවක සම්බන්ධ කර ෆේස්බුක් අඩවියේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා සම්බන්ධ අභූත චෝදනා ප්‍රචාරය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රහස් පොලිසිය ඔහු සොයමින් සිටියේය.
ඔහු ලබන 5 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස මහේස්ත්‍රාත් නියෝග කළේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මෙහෙම හැංගි හැංගි ඉන්නේ? වැරදි කරලා ඇත්තේ නීතියට බය නැති නිසානේ (නි)
සමාවක් ලැබෙන එකක් නැද්ද? අපි බලමු (නි)
සත්‍යය කිසිදා යටපත් කළ නොහැක (නි)
ෆේස් බුක් ගිණුම් වලින් මෛත්‍රී මහතාට තරම් අපහාස කරලා නැතුව ඇති වෙන කිසිම නායකයෙකුට. (නි)