හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා හිරෙන් නිදහස් කිරීමේ මූලික පියවරක් වශයෙන් ඇමැති මණ්ඩලයේ අනුමැතියදීම විද්‍යුත් මාධ්‍යයෙන් ප‍්‍රචාරය වීමත් සමග අම්බලන්ගොඩ, බටපොළ, ඇත්කඳුර ඇතුළු දකුණේ පෙදෙස් රැසක ජනයා රතිඤ්ඤා පත්තු කළහ.