IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


දකුණේ නිල් පින්තූර ජාවාරමක්

2016-04-04-ent-24දකුණු පළාතෙ එක්තරා නගරෙක "නිරැවත් ෆොටෝ" ජාවාරමක් පටන් අරන් කියල කනින් කොනින් කතාව යනව.

මේකට මුල් වෙලා ඉන්නෙ ප්‍රබල දේශපාලන චරිතයක සමීපතම ඥාති පුත්‍රයෙක්ලු... සමහර වෙලාවට දේශපාලන පුත්‍රයකුත් සම්බන්ධ වෙනව කියලයි තතු දත් අය කියන්නෙ.

ගිරැවාපත්තුව කිට්ටුව තියන මේ නගරය ටියුෂන්වලට හුඟක් ප්‍රසිද්ධයි. එහේ ටියුෂන්වලට එන තරැණ ගෑනු දරැවන්ට විවිධ දෑ සැප සම්පත් වරප්‍රසාද දීලලු මේ ජාවාරමට සම්බන්ධ කරගන්නෙ. මේ ජාවාරමට සම්බන්ධ ලැගුම් හල් කිහිපයකුත් තියනවා කියලා දැන් ප්‍රදේශවාසීන් හොයාගෙන... ඒත් මේකට සම්බන්ධ ප්‍රබල දේශපාලන පුත්‍රයන්ට තියන බය නිසා ජනතාව දැනට සද්දෙ වහල ඉන්නව. ඒත් ළඟදි මේ කතාව දේශපාලන මට්ටමින්ම පුපුරන්න යනවය කියල ආරංචියි.

 

DESHAYA



අදහස් (0)

දකුණේ නිල් පින්තූර ජාවාරමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 330 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site