අද සවස 2.10ට පමණ සුමාත්‍රා දූපත් අසල සිදුවූ රිච්ටර් මාපකයේ 8.9 ප්‍රභලත්වයෙන් යුත් භූමිකම්පාවෙන් අද පස්වරු 4.00ට පමණ සුනාමි තත්ත්වයක් ඇතිවිය හැකි බැවින් ලංකාවේ දකුණු සහ නැගෙන හිර වෙරළතීරයේ ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත යන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එස් එච් කාරියවසම් මහතා මීට ටික වේලාවකට පෙර පැවසුවේය.
2025 දෙසැම්බර් මස 18
332
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
209
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1001
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දකුණු නැගෙනහිර වැසියන්ට ඉවත්වන්නැයි උපදෙස්