යාපනය, කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම හා වව්නියාවේ වගා කිරීම සඳහා හම්බන්තොට, වැලිගත්ත කෘෂි තාක්ෂණ හා ග්‍රාමීය විද්‍යා ආයතනයෙන් ඇඹුල් කෙසෙල් පැල 7000ක් මිලට ගත්තේය.
මුලතිව් දිස්ත්‍රික් කෘෂි උපදේශක එස්.අජන්තන් කෙසෙල් පැල රැගෙන යාමට පැමිණ සිටියේය.
වැලිගත්ත කෘෂි විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ එම්.ඩී.පියතිලක මහතා පැවසූයේ දෙපළාතේ බෝග හුවමාරුවට මෙය රුකුලක් වන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd