දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් හි ඉරිදා එරට වේලාවෙන් අලුයම 2:38 ට රික්ටර් පරිමාණයේ 5.0 ක භූමිකම්පාවක් ඇති විය.
ජොහැන්නස්බර්ග්හි ගිනිකොන දෙසින් පිහිටි නගරයක් වන ඇල්බර්ටන් නගරයේ සිට කිලෝමීටර් 6ක් (සැතපුම් 3.7ක්) දුරින් කම්පනය ඇති වූ බව එහි සඳහන් වේ.
ජීවිත හානි හෝ සැලකිය යුතු හානියක් පිළිබඳ වාර්තා නොමැත.
එය විනාඩියක පමණ කාලයක් භූ කම්පනය පැවති බවත් තම නිවෙස්වල බිත්ති සෙලවෙන බව දැකීමෙන් අවදි වූ බවත් නගරවාසීන් පවසා ඇත.
2014 දී මාපකයේ 5.4 ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයේ දකුණු අප්‍රිකාවේ වයඹ පළාතේ ඕර්ක්නි රන් ආකර නගරය ආසන්නයේ ඇති වූ අතර ඉන් එක් අයකු මිය ගොස් ඇති බව වාර්තා විය.
2025 දෙසැම්බර් මස 18
530
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
270
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දකුණු අප්‍රිකාවේ ප්‍රබල භූ කම්පනයක්