දකුණු අප‍්‍රිකානු ක‍්‍රිකට් පිල එක්දින අන්තර්ජාතික තරග 5 කින් සහ විස්සයි20 තරග 3 කින් සමන්විත තරග සංචාරයකට සහභාගිවිම සඳහා ලබන ජූලි මස තෙවැනි සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
මෙම සංචාරයේ පළමු එක්දින තරගය ජූලි මස 20 වැනිදා කොළඹදී පැවැත්වෙන අතර විස්සයි20 තරගාවලිය අගෝස්තු මස 2 වැනිදා ආරම්භ වේ.
තරග කාල සටහන
- ජූලි 20- පළමු එක්දින තරගය කොළඹදී
- ජූලි 23- දෙවැනි එක්දින තරග කොළඹදී
- ජූලි 26- තෙවැනි එක්දින තරගය පල්ලෙකැළේදී
- ජූලි 28- සිවුවැනි එක්දින තරගය පල්ලෙකැළේදී
- ජූලි 31- පස්වැනි එක්දින තරගය කොළඹදී
- අගෝ. 2- පළමු විස්සයි20 තරගය කොළඹදී
- අගෝ. 4- දෙවැනි විස්සයි20 තරගය හම්බන්තොටදී
- අගෝ. 6- තෙවැනි විස්සයි20 තරගය හම්බන්තොටදී
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඈයි දඹුල්ලට එක තරගයක්වත් දෙන්නෙ නැත්තේ. කෝටි ගාණක් වියදම් කරලා දඹුල්ලේ ක්‍රිඩා පිටියක් හැදුවේ නිකන් තියන්නද? ජාතික අපරාද මේවා. (නි)
ඔබ හරි හමිබන්තොට යන ගොඩක් වියදම්. ගරග බලන්න දුරදක්න ඕනා.(නදී)
සනත් මහත්තයා හොද කණ්ඩායමක් හැදුවා නම් වැඩ පෙන්නමු බලන්න 1996 වගේ (නි)
දඹුල්ලට මැච් දෙන්නේ නැත්තේ හාමුදුරුවෝ නිසාද? අපරාදේ ඒ පිට්ටනිය. මගේ සල්ලි ටික ඉවරකරා. (නදී)