(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවේ විශාලතම පිඟන් භාණ්ඩ නිෂ්පාදන ආයතනය වන දංකොටුව පෝසිලේන් සමාගමේ වැඩිම කොටස් හිමිකාරීත්වය විකුණීමට තීරණය කර තිබේ.
දංකොටුව පෝසිලේන් සමාගමේ මවු සමාගම වන ඇම්බියන් හෝල්ඩිංග්ස් පීඑල්සී සතුව දංකොටුව පෝසිලේන්හි සමස්ත කොටස් හිමිකාරීත්වයෙන් සියයට 72.51 ක් පවතින අතර ඉන් සියයට 50.1 ක් අළෙවි කිරීමට ගිවිසුම්ගත විය.
ආයෝජන සමාගමක් වන සිලෝන් ඉන්වෙස්මන්ට්ස් පුද්ගලික සමාගම එම කොටස් රුපියල් මිලියන 2,304 කට අධික මුදලකට ගැනීමට නියමිතය.
දංකොටුව පෝසිලේන් සමාගමේ 72.51% ක කොටස් හිමිකාරීත්වය, ඇම්බියන් හෝල්ඩිංග්ස් පීඑල්සී සතුව පවතී
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd