ජාතික ශෝක දිනයක් වන අද (12 ) සාමාන්‍ය ආකාරයට විවෘත කර මත් පැන් අලෙවි කළැයි හලාවත විදේශ මත්පැන් හලකට මුද්‍රා තැබූ බව හලාවත සුරාබදු ස්ථානය කියයි.
අද රට පුරා සුරා සැල් වසා තබන්නැයි සුරා බදු කොමසාරිස් නියෝග කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩේ නම් හොඳයි හාමුදුරුවන්ට ගරු කර ඒ වැඩේ කරාට. නමුත් එක දවසකට ඔහොම දෙයක් කරලා ප්‍රයෝජනයක් වේවිද මන්ද? අනිත් එක අවරුදු දවස් නේ ඊට පස්සේ අායිත් බාර් අරින්නේ අවුරුද්දෙන් පස්සෙනේ අවුරුද්දම ඉවරයි බීල ඉවරයි. (බ)
අස්ගිරි නාහිමි කිව්වා වගේ ඔච්චර ආසාවක් තියෙනව නම් ඕක හොරෙන් කරානම් ඉවරයිනේ (නදී)
බොන්නම ඕනෑම නම් එකපාරම වහ ටිකක් බිව්වා නම් හොඳ නැද්ද ටික ටික මැරෙන්නේ නැතුව. (නි)
පහුගිය ආණ්ඩුවෙන් මතට තිත වෙනුවෙන් සෑහෙන වැඩ කරා. සෑහෙන දෙයක් වෙලත් තිබුනා. ගම්බදව මත්පැන් ගන්න ප්‍රමාණය සෑහෙන අඩු වෙලා තිබුනා.(නදී)
පසුගිය පාලනයට "තිත" තිබ්බා වගේ අන්තිමට මතට තිත තියන්න වෙන්නෙත් නූතන ආණ්ඩුවටම තමයි. (නි)