ඡන්ද රැස්වීම්වල දී ශබ්ද විකාශන යන්ත්‍ර පාවිච්චි කිරීම සඳහා වන නීතිය කඩ කරමින් ඉමදුව නගරයේ දී සන්ධාන රැළියක් වෙනුවෙන් රැස්වීම් භූමියෙන් පිටත සවිකළ සියළු ශබ්ද විකාශන යන්ත්‍ර ගලවා ඉවත්කළ බව පොලිසිය කියයි. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ද සහභාගීවන බව කියන මේ රැස්වීම සඳහා ඉමදුව නගරය පුරා ශබ්ද විකාශන යන්ත්‍ර සවිකර තිබුණි. ඡන්ද නීතියට අනුව රැස්වීම් භූමියෙන් පිටත ශබ්ද විකාශන යන්ත්‍ර සවිකිරීම තහනම්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිය කාටත් පොදු විය යුතුයි. (ර)
නියමයි. යහපාලනයේ ප්‍රතිඵල පේනවා නේද? මේවා නොතේරෙන අයට දෙවියන්ගේම පිහිටයි. (ර)