රංගන ශිල්පී ටී.කේ. කාටර් සමුගනී 80 දශකයේ සිනමා නිර්මාණවලටත්, රූපවාහිනී කතාමාලාවලටත් රංගනයෙන් දායක වූ ඇමෙරිකානු නළු ටී.කේ. කාටර් දිවි ගමන අවසන් කළේය. ඔහුගේ වයස අවුරුදු 69 ක් බව පැවැසෙයි... 23 minutes ago
Y නිෂාඩ් ප්‍රීනා · 1 hour ago ථුපාරාමය වැඳ පුදා ගැනීමට එන සැදැහැවතුන්ට සහ එම ස්ථානය නැරඹීමට එන සංචාරකයින්ට අවශ්‍ය පහසුකම් නිසි විදියකට සැපයීමට අසමත් වන හෝ නොමැති ස්ථානවල මෙවැනි ඉදිකිරීම් ඇතිවීම අරුමයක් නොවෙයි. එවැනි අඩුපාඩු සොයා බලා ඒවා සපුරාලීම වගකිවයුත්තන්ගේ යුතුකමකි. එමෙන්ම දේශපාලුවන්ගේ ආශිර්වාදයත් මෙවැනි ඉදිකිරීම් වලට හේතුවක් වේ. (නි) Reply 0
Y තුසිත · 1 hour ago ථුපාරාමය වටේ විතරක් නොව සියලුම මෙවැනි ස්ථානවල ඇති අනවසර ඉදිකිරීම් ඉවත් කළයුතුය (නි) Reply 0
Y ඩිල්ෂාන් · 1 hour ago ථූපාරාමය අවට තිබෙන දුප්පතුන්ගේ කඩ කඩන ආණ්ඩුව විල්පත්තුව වනසන එක ගැන මොකද කියන්නේ? (නි) Reply 0
Y අජන්ත ගුණවර්ධන · 1 hour ago මෙම වෙළදසැල් පුරාවිද්‍යා ආරක්ෂිත බැම්ම මත ඉදි කර තිබුණා. මෙය පැවතියේ ඉතාම අවලස්සන සහ අශෝභන ආකාරයට. ඒ හේතුවෙන් තමයි ඉවත් කිරීම සිදු කළේ. ඒ සදහා සියළු පාර්ශවයන්හි සහය ලැබුණා. බලපෑම් ආවෙත් නෑ. විශේෂම කාරණය ගැටුමක් නැතිව සියල්ල අවසන් කළ හැකි වීම. ථුපාරාමය අවට වෙළදුන් සියල්ල ලබන සදුදා වන විට වෙනත් ස්ථානයක විධිමත්ව ස්ථාපනය කරනවා. අජන්ත ගුණවර්ධන, නාගරික කොමසාරිස්, අනුරාධපුර මහා නගර සභාව(රේ) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩක් හොඳ වැඩක්, හැබැයි ඉතින් වැඩිකලක් යන්න කලින් අායෙත් එනවා (බ)
ථුපාරාමය වැඳ පුදා ගැනීමට එන සැදැහැවතුන්ට සහ එම ස්ථානය නැරඹීමට එන සංචාරකයින්ට අවශ්‍ය පහසුකම් නිසි විදියකට සැපයීමට අසමත් වන හෝ නොමැති ස්ථානවල මෙවැනි ඉදිකිරීම් ඇතිවීම අරුමයක් නොවෙයි. එවැනි අඩුපාඩු සොයා බලා ඒවා සපුරාලීම වගකිවයුත්තන්ගේ යුතුකමකි. එමෙන්ම දේශපාලුවන්ගේ ආශිර්වාදයත් මෙවැනි ඉදිකිරීම් වලට හේතුවක් වේ. (නි)
ථුපාරාමය වටේ විතරක් නොව සියලුම මෙවැනි ස්ථානවල ඇති අනවසර ඉදිකිරීම් ඉවත් කළයුතුය (නි)
ගොඩක් හොඳ වැඩක් (නි)
ථූපාරාමය අවට තිබෙන දුප්පතුන්ගේ කඩ කඩන ආණ්ඩුව විල්පත්තුව වනසන එක ගැන මොකද කියන්නේ? (නි)
මෙම වෙළදසැල් පුරාවිද්‍යා ආරක්ෂිත බැම්ම මත ඉදි කර තිබුණා. මෙය පැවතියේ ඉතාම අවලස්සන සහ අශෝභන ආකාරයට. ඒ හේතුවෙන් තමයි ඉවත් කිරීම සිදු කළේ. ඒ සදහා සියළු පාර්ශවයන්හි සහය ලැබුණා. බලපෑම් ආවෙත් නෑ. විශේෂම කාරණය ගැටුමක් නැතිව සියල්ල අවසන් කළ හැකි වීම. ථුපාරාමය අවට වෙළදුන් සියල්ල ලබන සදුදා වන විට වෙනත් ස්ථානයක විධිමත්ව ස්ථාපනය කරනවා. අජන්ත ගුණවර්ධන, නාගරික කොමසාරිස්, අනුරාධපුර මහා නගර සභාව(රේ)