(සුජිත් හේවාජුලිගේ)
තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ආයතනයේ (I.CT.A) ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් පෙරේරා මහතා එම තනතුරින් ඉවත් කරනු ලැබ ඇත.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමක දී අදහස් දැක්වූ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල මහතා පැවසුවේ විගණන වාර්තාවකින් හෙළිදරව් කෙරුණු කරුණු පදනම් කරගෙන ඔහු එම තනතුරින් මෙසේ ඉවත් කෙරුණු බවයි.
අදාල සිද්ධිය පදනම් කරගෙන ඔහුට කරුණු ඉදිරිපත් කිරීමටද අවස්ථාව සලසාදී ඇතැයි හෙතෙම සඳහන් කළේය.
මේ අතර තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ආයතනය ඈවර කිරීමට කටයුතු කරන බවත් ඊට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති බවත් ලේකම්වරයා පැවසීය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
තොරතුරු ඒජන්සියේ ලොක්කා ඉවත් කරයි