(නිමල කොඩිතුවක්කු)
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් තැපැල් සේවකයෝ අද (17) පස්වරු 4.00 සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කළහ.
සේවක හිඟය, අතිකාල දීමනා ඇතුලු වැටුප් ගැටලු මුල් කරගනිමින් ඊයේ පස්වරුවේ සිට සියලුම සේවාවලින් ඉවත් වී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට අවතීර්ණ වූ බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සමකැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසීය.
අතිකාල ගැටලුව, සේවක හිඟය ඇතුලු කරුණු 19 ක් මුල් කරගනිමින් තැපැල් සේවකයෝ ඊයේ(16) උදෑසන සිට අතිකාල සේවාවලින් ඉවත් වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක ද නිරතව සිටිති.
ගැටලු වලට විසදුම් නොලැබිම හේතුවෙන් සියලුම සේවාවලාන් ඉවත්ව අඛණ්ඩ වර්ජනයක් දක්වා වර්ජනය ක්‍රියාත්මක කරන බවද ඔහු සඳහන් කළේය.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
තැපෑල වර්ජනයක