IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


තිළිණ ප්‍රිියමාලි ‘ස්කයිප්’ හරහා අධිකරණයට

 

(යොහාන් භාසුර)

මහා පරිමාණ මූල්‍ය වංචා චෝදනාවක් මත වැලිකඩ බන්ධනාගාරයේ රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින තිළිණ ප්‍රිියමාලි නැමැතිය ‘ස්කයිප්’ තාක්‍ෂණය ඔස්සේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (19) ඉදිරිපත් කරන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා පැවසීය.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද දිනයේ ඉදිරිපත් කරන ලෙස අධිකරණය මීට පෙර දින නියමක කර ඇති බවත් විශේෂ හේතූන් මත ඇය බන්ධනාගාර තුළ රඳවාගනිමින් අන්තර්ජාලය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවත් ඒකනායක මහතා වැඩි දුරටත් කීය. 



අදහස් (3)

තිළිණ ප්‍රිියමාලි ‘ස්කයිප්’ හරහා අධිකරණයට

ජගත් ලියනගේ Wednesday, 19 October 2022 11:50 AM

ඇයි ඒ, ඒ දැරිවියට විතරක් වෙන විදියක් .

:       0       13

Rexi Wednesday, 19 October 2022 02:36 PM

ඒ්ක අහන්න ඔන කට්ටියම තමා වි‌ෂේශ හේතුව හදපු කාලකන්නි දේසපාලුවො, අර මොකක්ද හිද මනුස්ස (එ ) කොටසක් ගෙම්බෙක් වෙලා, වටේට පනිනව

:       0       2

Rexi Wednesday, 19 October 2022 03:13 PM

දැරිවි කියලා පේන්නේ අත පය වෙවුලන නාකි මයිනට තමා .මෙයා උඩින් ඇපල් යටින් පැපොල් කෙනෙක් .ඕනෙනම් අර වෙස්ටන් ප්‍රොවින්ස් එකේ හිටපු ගවර්නර් කියයි

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 261 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 989 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site