බම්බලපිටිය නිවසක තිබී ගෝන අං තට්ටුවක්, විදේශීය දුම්වැටි ලක්ෂයක්, වල්ලපට්ට, සුදු හඳුන් හා කොතලහිඹූටු තොගයක් සමග යන්ත්‍ර කිහිපයක් සොයාගත් බවත් චීන ජාතික කාන්තාවක් ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සුරාබදු කොමසාරිස් ජනරාල් එල්.කේ.ජී.ගුණවර්ධන මහතාට ලද තොරතුරක් මත වැටලීම සිදුකර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව වීසා දුන්නහම බලාගන්න පුළුවන් රඟ. හොරු ඔක්කොම එයි මෙහෙට (නි)
මෙහෙට එන සංචාරකයන්ගේ දක්ෂකම් තමා ඔය (නි)
හොර වැඩ කරන්න බයක් නැතිකම! (නි)
හොර වැඩ කිරීම මේ අයගේ පුරුද්දක් වෙලා වගෙයි (නි)
එන්න ඉස්සල්ලා මෙහෙම නම් ආවට පස්සේ කොහොම තියේවිද? (ම)
හොඳ හොඳ සෙල්ලම් තව ඉස්සරහට! (නි)
හොඳ හොඳ සෙල්ලම් තව ඉස්සරහට. (නි)