බේරුවල මාගල්කන්දේදී සැමියා බෙල්ල කපා මරා දැමී යැයි සැකපිට ඔහුගේ බිරිය හා අනියම් සැමියා ලෙස සැලකෙන ධීවරයෙක් සැකපිට අත් අඩංගුවට ගනු ලැබූහ.
එම ධීවරයා මිය ගිය පුද්ගලයාගේ බාල සහෝදරයෙකි.
2025 දෙසැම්බර් මස 04
774
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
575
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
461
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
තහනම් ගෙඩි කන්න ගියැයි බිරියත් සැකපිට
ෂෙහාන් Friday, 26 December 2014 07:44 AM
දුමින්ද මහතාණෙනි ඔබ විශිෂ්ටයෙකි.. ඒ වගේම ග්‍රේරෝ නමැති පොලිස් සුනකයත් ඔහු මෙහෙයවන්නාත් අපි ආදරයෙන් මතක් කරනවා මෙවැනි විශිෂ්ට වැටලීම් වල මුලිකත්වය ගැනීම සම්බන්දයෙන් ..(නදී)
පත්මසිරි මාපලගම Friday, 26 December 2014 08:49 AM
ඔය තහනම් ගහේ ගෙඩි කෙම බොහෝ නරක ප්‍රතිඵල ලබා දෙන එකක් බව මා කියවූ බයිබලයේ පවා සඳහන් වෙනවා (බ)