
(අමිල සම්පත් ශ්‍රී පල්ලියගුරු)
තිස්සමහරාම පන්නගමුවේ ආරවුලක් විසැඳිමට පොලිස් නිලධාරින් ගිය ජීප් රථය පැහැරගත් ගිය බව කියන සැකකරු මීට සුළු වේලාවකට පෙර බාර වූ බව පොලිසිය කියයි..
පන්නගමුව ජෑම් ගහ ප්‍රදේශයේ ආරවුලක් පලිබඳව 119 අංකයට ලැබුණු තොරතුරක් එම ස්ථාය ළඟා වූ පොලිස් නිලධාරින් ගමන් ගත් ජීප් රිය රැගෙන ගොස් පාළු ප්‍රදේශයක දමා ගොස් තිබියදී සොයා ගත්ත්තේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd